ගැටඹේ පැවැත්වුනේ ඉතිහාසයේ විශාලතම මැයි රැළියයි.. ගෝල්ෆේස් රැළියේ අවාසනාව නිසා මලගෙවල්වල යන්නත් වෙලා..

May 4, 2017 at 6:48 pm | lanka C news
ගැටඹේ පැවැත්වුනේ ඉතිහාසයේ විශාලතම මැයි රැළියයි.. ගෝල්ෆේස් රැළියේ අවාසනාව නිසා මලගෙවල්වල යන්නත් වෙලා..

මෙතෙක් ඉතිහාසයේ පවත්වන ලද විශාලතම මැයි රැළිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මෙම මැයි දිනයට ගැටඹේදී පවත්වන ලද රැළිය බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම රැළිය දලදා සමිදුගේ ආශිර්වාදයෙන් පැවැත් වූ නිසා රැළිය අවසානයේ අවමගුල්වලට සහභාගී වීමට නොවූ බවත් ගෝල්ෆේස් කණ්ඩායම රැලිය අවසානයේ මලගෙවල්වලට යාමට පවා සිදුව ඇති බවත් ඔහු කීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති ශ‍්‍රීලනිප මාධ්‍ය හමුවක් අමතමිනි.

90 views

16 Comments to “ගැටඹේ පැවැත්වුනේ ඉතිහාසයේ විශාලතම මැයි රැළියයි.. ගෝල්ෆේස් රැළියේ අවාසනාව නිසා මලගෙවල්වල යන්නත් වෙලා..”

  1. B. රේමන්ඩ් says:

    අමරේ, ලඟදිම අපිට උඹේ මලගෙදරත් එන්න වෙනවා.

    • " කරඇඹීම " says:

      කර අඹලා අමරෙගෙ රැලි දෙක ඇට
      කර ඔතලා අමරෙගෙ දිව ඇදල හිට
      කර කරලා අමරෙගෙ රත් තැටි හෙට
      කර වාපන් අමරෙගෙ මේ කිව්ව කට

  2. Hina says:

    Mu upangei gona

  3. Kolitha says:

    Lokuma raliye photo..video ehema hangagena inne katawahata aswahata bayeda….

  4. kamalsiri kuruwita says:

    ඇත්තටම අමරේ , ලැජ්ජාවක් කියල ඇත්තෙම නැද්ද ? ප්‍රසිද්දියේ මෝඩ විහිළු කතා කියනවා කියල ඔහොමත් කියනවද ? ලේනා සිංහයාට බයවෙලා නැට්ට පුම්බපුවම ඌ හිතන්නේ ඌත් හෙන ලොකු සයිස් කියල තමයි. නමුත් අනිත් එවුන් දන්නවා දෙන්නගේ ඇත්ත සයිස් එක . ඇත්තම දැනගන්න ඕනි නම් ඇමෙරිකන් හෝ ඉන්දියන් තානාපති කාර්යාලවල බුද්ධි අන්ස වලින් විමසා ඇත්ත ගණන් දැනගන්න . අපි නම් හිතන්නේ ලොක්කාගෙන් ලකුණු දාගන්න හා ලොක්කව සතුටු කරන්න තරඟෙට කියන කතා විදියටයි .

  5. Prasanna says:

    අයි බම් මෙම

  6. සාධාරණ says:

    ජනතාව මුලා නොකර සිටන් නොකර ගොන් කතා අමරේ

  7. Rata wenuwen api says:

    apita amarey
    Bus, train,, kaama,beema naha nowa
    Api maruney rata beragaththu
    Manussaya balanna awilla.
    Aka kochchara deyakda apita
    Thawamath FB ekay apita buhuman
    Nubata oya kollo heta anidda
    Salakaavi

  8. hitan vs hutan says:

    මල ගෙවල් ගැන කථා කරන්නේ වෙලාව ආ විටය​.ඊළඟට හීනෙන් පේන්නේ සුදු කොඩි හා ගොක් කොල බව අමරෙට තේරෙන්නේ නැත​.

  9. ratawasiya says:

    දැන්වත් මුවහමට තඩි බාන්නේ නැතුව.
    මිනිසුන්ව අන්දන්නෙ නැතුව,
    ලොක්කන්ව අන්දන්නෙ නැතුව,
    හරි වැඩක් කරමුද.
    නැත්නම් සවුත්තු වෙන්න වෙනබව තේරෙන්නේ නැද්ද?

  10. ජසයා says:

    අපිට මනාව අැස් ෙප්නවා….. හූහූහූහූ….

Main News