ගැටඹේ පිට්ටනියේ ක‍්‍රිකට් ගහනකොට හයේ සීමාව තියෙන්නේ පාරේ එහා පැත්තේ.. ශ‍්‍රීලනිපය මැයි රැළියේ තරම සෙංකඩගල දිළුම් කියයි..

May 1, 2017 at 1:20 pm | lanka C news
ගැටඹේ පිට්ටනියේ ක‍්‍රිකට් ගහනකොට හයේ සීමාව තියෙන්නේ පාරේ එහා පැත්තේ.. ශ‍්‍රීලනිපය මැයි රැළියේ තරම සෙංකඩගල දිළුම් කියයි..

මෙවර මැයි දිනය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් තෝරාගෙන ඇති ගැටඹේ ක‍්‍රීඩා පිටිය තමන් සෙංකඩගල ආසනයේ සංවිධායක ධුරය දරද්දී ආසන රැස්වීම් කැදවූ ස්ථානයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

මෙම පිටියේ පවත්වන සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගවලදී හයේ හතරේ සීමාව ලකුණු කරන්ටන් මහ පාරේ බවද කී ඔහු එවන් ඉතා කුඩා පිට්ටනියක ශ‍්‍රීලනිප මැයි රැුළිය පැවැත්වීමට සිදුවීම ගැන තමන් කණගාටු වන බවද සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ මහනුවර නුගවෙල ඔහුගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

42 views

4 Comments to “ගැටඹේ පිට්ටනියේ ක‍්‍රිකට් ගහනකොට හයේ සීමාව තියෙන්නේ පාරේ එහා පැත්තේ.. ශ‍්‍රීලනිපය මැයි රැළියේ තරම සෙංකඩගල දිළුම් කියයි..”

  1. Saradiel says:

    යමපාලනයේ අවසානය ජය පැන් බොමු ජය ශ්‍රී

    • ෴පොහොට්ටුවට-අත වනයි෴ says:

      මහින්ද රාජපක්‍ෂ විසින් වසර 10 ක් තුල සිදුකල ඇති දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය …..
      ශ්‍රී ලංකාව තුල එතෙක් මෙතෙක් ඉතිහාසයේ අසමසම සංවර්ධනයක් ……

      මෙන්න ඇත්ත…. මෙය බලන්න….

      ෴https://www.youtube.com/watch?v=cwWdgpjgYs4෴

  2. love nature says:

    අපේ රට දැන් අනතුරේ …නැවත පන දෙමු ….නැවත නැගිටිමු … රටට පන දෙමු…. සිංහලේ අපට ඇති එකම මාතෘ භුමිය රැකගනින් මිනිසුනේ.

  3. gadol says:

    ‘‘2017 මැයි දිනය එළෙඔන්නේ අපේ රට ඉතාමත් තීරණාත්මක අභියෝගයකට මුහුණ දී සිටින අවස්ථාවකයි

    දැන් බටහිර බලවතුන් හා ඉන්දියාව ඉතා සතුටින් අපේ රටට එනවා යනවා. ඒ ඔවුන්ගේ කුමන්ත‍්‍රණය සාර්ථක වූ නිසයි. සිරිසේන මහතා කියන පරිදි බටහිර බලවතුන් අද අපේ රට වටා එක් රොක් වෙලා ඉන්නවා. ඒ දැන් මේ රට ඔවුන්ට යටත් වී සිටින නිසයි. මෛත‍්‍රී-රනිල් ඇතුළු හත් හවුල අද මේ රට බටහිර සහ ඉන්දියාවේ කොලනියක් බවට පත්කර තිබෙනවා.

Main News