ගැටළු නිමයි.. චීනයයි ලංකාවයි දැන් හොදටම යාළුයි..

December 9, 2016 at 1:20 pm | lanka C news
ගැටළු නිමයි.. චීනයයි ලංකාවයි දැන් හොදටම යාළුයි..

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්ත්වය තවත් තහවුරු කරමින් චීනයේ ලයිෆ් ලයින් එක්ස්ප්‍රස් Life Line Express සංවිධානය විසින් විදේශීය රටක දී පවත්වන ප්‍රථම අක්ෂි සායනය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කළුතර නාගොඩ මහ රෝහලේ දී පැවැත්විනි.

දින 30 ක් තුල අක්ෂි ශල්‍යකර්ම 500 ක් චීනයේ පීකිං වෛද්‍ය විද්‍යාලයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිදු කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

චීනය හා ශ්‍රී ලංකාව අතර හොද මිත්‍රත්වයක් පවතිනවා. චීනය ශ්‍රී ලංකාවට ආධාර රැසක් ලබාදී තිඛෙනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, උපමාධිකරණ සංකීර්ණය, අධිෙවිගී මාර්ග, මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය ඒ අතර ප්‍රධාන වෙනවා. කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිකිරිම සදහාත්, පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකිරීම සදහාත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව රසායනාගාරයක් ඉදිකිරීම සදහාත් චීනය ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයට උදවු කිරීමට සුදානම්න් සිටිනවා. කොළඹ වරාය නගරයත් චීනයෙන් අපට ලැබුන දායාදයක්. ඩොලර් බිලියන 7.5 ක් වන එම ව්‍යාපෘතියත් මෙි වනවිට ආරම්භ කර තිඛෙනවා.

ශ්‍රී ලංකාව චීනයේ විශේෂිත මිත්‍රයෙක්. චීනය සහ ශ්‍රී ලංකා නව රජය අතර යම් යම් ගැටළු පැවැතුනා. නමුත් එම ගැටළු මෙි වනවිට විසදී තිඛෙනවා. හැබැයි චීන රජය මොන ගැටළු තිබුනත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මට සහයෝගය ලබාදුන්නා. මෙි වනවිට රාජ්‍ය දෙකම හොද මිත්‍රත්වයෙන් රාජතාන්ත්‍රික කටයුතු සිදු කරනවා.

– නිපුන් ඒකනායක

6 views

7 Comments to “ගැටළු නිමයි.. චීනයයි ලංකාවයි දැන් හොදටම යාළුයි..”

  1. Ruwan says:

    Anyway all must keep in mind that China which is world super economic and military power in the world is a true friend of Sri Lanka whatever government comes into power.

  2. ll says:

    ayi USA ;UK ayiyayi malliyi adara denne nadda.

  3. K shantha says:

    How about ” comod ” of chandrika kumaranatunga for which she has laid the foundation stone few times and couldn’t do any work but she claims ownership.

  4. Saman Adikari says:

    Friendship with China is different.

    But UNP has no right sell our national wealth to any country.

  5. Ruwani says:

    චීනය සන්තෝෂයක් ලැබුවේ ලංකාවේ Hambanthota වරාය සදාතනික ලෙස ලබාදීම නිසයි .ඒවාගෙම තවත් අක්කර පහළොස් දහසක් ලබාදීම නිසයි . සිංහල රජ වරුන් දිවිහිමියෙන් ණය නැතිව ආරක්ෂාව කළ මව්බිම අදා එකම අත්සන්තබන කොළයක් මත පවරා දෙනවා . මීට වඩා හොඳයි වරාය නොතිබුණ රටක් .

  6. samarajeewa says:

    vesa ballo…. thopi rata kana modayo jaathiyak

  7. Dickie Bird says:

    Thoge ammage redda thamai…. Yahaluwo ????

Main News