ගැටුම් අස්සේ ආණ්ඩුව පෙරලියක්..? මුස්ලිම් මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවතට..??

March 8, 2018 at 9:20 am | lanka C news
ගැටුම් අස්සේ ආණ්ඩුව පෙරලියක්..? මුස්ලිම් මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවතට..??

රට තුල ඇතිව තිබෙන කලහකාරී තත්වය පාලනය කර මුස්ලිම් ජනතාවට ආරක්‍ෂාව සැලසීමට ආණ්ඩුව අසමත් වන්නේ නම් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට පක්‍ෂය ඡන්දය ලබා දීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකු තීරණය කරන බව නියෝජ්‍ය ඇමැති එච්.එම්.එස්. හාරිස් මහතා පවසයි.

තමනට සිදුවන හිංසා නිසා ආණ්ඩුවෙන් හා ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස මුස්ලිම් ජනතාව මුස්ලිම් මැති ඇමැතිවරුන්ට බලපෑම් කරන බවද ඔහු සදහන් කරයි.

මෙම තත්වය මත කලහකාරී තත්වය ඉන්මනින් පාලනය නොලහොත් දැඩි තීරණයක් ගැනීමට තම මැති ඇමතිවරුන් පිරිස තීරණට කර ඇති බවද ඔහු කීය.

පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා ඊයේ දිනයේ මේ බව කියා සිටියේය.

43 views

14 Comments to “ගැටුම් අස්සේ ආණ්ඩුව පෙරලියක්..? මුස්ලිම් මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවතට..??”

  1. Niru says:

    This will not happen. Show money they will forget everything

    • sayumi says:

      කරනවා නම් කරන්න තියන හොඳම දේ ඒක තමයි මුස්ලිම් වරුන්ගෙ වගේම මුලු රටේම යහපත වෙනුවෙන්

  2. චල් වන්න says:

    සිංහල බෞද්දයන්ට හැම වෙලාවේම අසාධාරනකම් වෙනවා යැයි හඬ නැගු චම්පික අපගේ අනාගත ජනාධිපති තුමා නිහඬ ඇයි ? එතුමා තවම මේ ගැන දන්නේ නැත්ද.?

    • Roshan says:

      Champikayada anagatha janadipathi. mata puken hina yanawa me wage jathiwadiyekuta oya rate mul putuwa denna aasa karana ewun gana. ara ahinsaka ambale manussayawa pacha ranawakayage goloyo lawa maruwe moo thamai.

      • Mahasona says:

        රාජ්‍ය අනුග්‍රහය යටතේ හිස ඔසවන බෙදුම්වාදී ජාතිවාදය, ඊට සරිලන ලෙස සැකසෙමින් පවතින නව ව්‍යවස්ථාව, රණවිරු දඩයම, රට විකිණීම, එට්කා ගිවිසුම, එන්ජීඕකරණය, සිංහල බෞද්ධ සංස්කෘතියට නොනවත්වා සිදුවන කෙණහිලිකම්, මහ දවාලේ රජයන බොරුව, හොරකම ආදී ජනතා විරෝධයේ සැබෑ හේතු …මුස්ලිම් අන්තවාදය සහ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදී සංවිධානය විසින් යොදාගැනුනු දමිළ ජාතිකවාදයට යි.

  3. kalana says:

    දැක්කනේ වැඩ. දැන් ඉතින් මුන්ගෙන් වාසි ගන්න බලන් ඉන්න උන් ඉල්ලන වරදාන දීපල්ලා, තොපිට ඕනේ බලේ සහ හොරකම විතරයිනේ. සිංහල බෞද්ධ රටට හෙන ගහල ගියත් තොපිට වැඩක් නැහැ.

  4. Dushantha says:

    මොන පිස්සුද ඕකුන්ට සල්ලි කීයක් හරි දුන්නම ඕකුන්ගෙ උන්ට මොනවා උනත් ඕකුන් ඉන්නවා.

    • Ranji says:

      ae ehema salli wlata one pawadeemak karanne ape ewu. un unge jathiyata thamayi okkoma karanne

  5. wet says:

    පක්ෂයක සාමුහිකත්වයට ඉහලින් ලිංග වාදය, ජාතිය ඉස්මතුවෙනවා නම් ඔවුන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසා ඔවුන්ට ජාතික දේශපාලනයක් නැත

  6. Aurora says:

    මේ යහපාලන රජය හෝ ජනාධිපති ගැන මේ රටේ කිසිවෙක් විශ්වාස කරන්නේ නැත. මේ ආණ්ඩුවේ ප්‍රධාන චරිත එනම් සිරිසේන, රනිල්, කිරිඇල්ල, රාජිත, චන්ද්‍රිකා, රවී කරුණානායක ආදී සියලු දෙනාම කියන දේවල් පට්ට පල් බොරු වලටත් එහා ගිය බොරු බව සිහි බුධිය තියන සියලුම රටවාසීන් පිළිගනී. මේ බොරු කීම නිසා සියලුදෙනාම තුල ඇති අනාරක්ෂිත්බව එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් බැලීමට මිනිසුන් පොළඹවයි. සුළු ජනවර්ග වලටද ආරක්ෂාව ඇත්තේ ස්ථිර සහ බලවත් නායකත්වයක් යටතේ බව සුළු ජාතීන්ද , අගමිකයන්ද අවබෝධකරගැනීම සහජීවනයට ඇති මගවේ.

  7. Basil silva says:

    Now it is clear who’s is playing this political game
    Shame on you MaRa

    • Yenura says:

      If someone do something digital to your mom, it is MARA who should responsible even for that.

    • Lucky says:

      What is clear? How? Present your facts. Not just unsubstantiated statements. Shame on you.

  8. Pure SriLankan says:

    Let them go. Pure Sinhalese politicians of all Parties can get-together and run this country. Should not bow their heads to the western countries.

Main News