ගැටුමෙන් රැදවියෙක් මරුට.. 05ක් රෝහලේ.. මහර බන්ධනාගාරයේ මහ ගින්නක්.. ගිනි නිවන රථ 06ක් යොදවයි..
November 29, 2020 at 9:57 pm | lanka C news
මහර බන්ධනාගාරයේ ඇති වූ ගින්නක් නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 06 ක් යොදා තිබේ.
එම බන්ධනාගාරයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැද මෙම ගින්න ඇති වී තිබිණි.
එම නොසන්සුන්තාවයේදී රැදවියකු මිය ගිය අතර තවත් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම තත්ත්වය ඇති වී ඇත්තේ එහි රැඳවියන් පිරිසකට කොරෝනා ආසාදන වීමත් සමග තවත් රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ කිරීමේදීය.
තත්වය පාලනයට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇත.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර පොලිසිය සදහන් කරන්නේ බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.
හොද කල්පනාවෙන් නිරීක්ෂණය කළහොත් වැටහෙනවා මේක කුමන්ත්‍රණයක් කියලා. පෑඩ් නොකැපෑසිටිගේ මොඩියුලයක් රූකඩ නටමින් ලක් වැසියන් ඇන්දවීම.
රටම “අයියලාගේ පවුලක්” හෙවත් ‘ප#යලාගේ අවුලක්’ වෙලා.
බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට නෙවේ ..පිහිනාගෙන ඉන්දියාවටවත් පැනගනිල්ලා !!!
දැන් ඉතියෝපියාවත් මේකට වඩා හොඳයි.
ස’ගෙ බැරිකමෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න GU-VP/GU-NP සක්කිලි තමයි මේ කුමන්ත්‍රණය පිටිපස්සෙ ඉන්නෙ
ඉහත සිරාට පිලිතුරක්. උඹලා වගේ ජේවීපී මැටිටෝ රටට බිහි උනට වැඩිය හෙදයි. යූරියා පෝරමිටියක් ලක් පොලවට ලැබුණේ නම්. ඒ තරමට ෑඹලා රටටක් ජනතාවටත් පිලිකුල්.
Security was the main topic GR-MR-BR group used to come to power. How many inmates died under their custody so far? Corona cases rising, violent activities are rising, bond rating is down and economic crisis is looming. This government is failing very badly in all aspects.
Hari Dan File tika Alu …Apadenna kastiya polime enna please /…..
Sir Wada Patangaththa Wage