ගැබිණි මන්ත‍්‍රීනියක් සමග හිටපු ප‍්‍රබල ඇමති යාල කැලේ යාගයක..

January 16, 2020 at 10:03 am | lanka C news
ගැබිණි මන්ත‍්‍රීනියක් සමග හිටපු ප‍්‍රබල ඇමති යාල කැලේ යාගයක..

හිටපු ප‍්‍රබල ඇමතිවරයෙක් හා ඔහුගේ ආසනයයේ පලාත් පාලන මන්ත්‍රීවරියක් පසුගිය 12දා රාත‍්‍රියේ යාල වන උද්‍යානයේ විශේෂ ආශිර්වාද යාගයක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

මෙම යාගය සදහා සහභාගී වී ඇත්තේ ප‍්‍රබල දේශපාලඥයා, ඔහුගේ ආරක්‍ෂකයන්, මන්ත්‍රීවරියගේ හිතවත්ම කාන්තාවන් කිහිප දෙනෙක් පමණකි.

මන්ත්‍රිවරිය මේ වන විට ගැබිණියකි.

යාගය පවත්වා ඇත්තේ හිටපු ඇමතිට ආශිර්වාද පතා වන අතර මෙම යාගය ගත වූ වසර කිහිපයකම අඛණ්ඩව පවත්වන ලද්දකි.

54,758 Viewers

6 Comments to “ගැබිණි මන්ත‍්‍රීනියක් සමග හිටපු ප‍්‍රබල ඇමති යාල කැලේ යාගයක..”

  1. Kgs basnayake says:

    How come a sanctuary is used for these type of things? Legal avlctions shall he taken of misusing animal sanctuary for private matters. Can an ordinary guy do this?

    • ගන්ජ බන්ඩා says:

      යහපාලනේ ප්‍රබල ඇමටි කියන්නෙ නිකන් නෙවෙය්.

  2. David Milli-banda says:

    GOSL stop this nonsense. These damn Politicians have crossed their limit.
    No more toleration.; take action…..NOW………….. Call for an explanation immediately.
    No one can enter the Yala Sanctuary after curfew hours.

  3. Chinthana says:

    One of animal may be pregnant in her Stomach. That may be the reason she did those activities in the Jungle.

    • Saradiel says:

      යාග හෝම කරන්නේ නිධන් ගන්න ..විල්පත්තුවේ නිධන් හැරිම තවමත් කරනවද ? මේ පිළිබදව ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ? පොලිසියේ ලොක්කෝ නිදිද ?

  4. AJ says:

    Sorry David. you have to wait for another 3-4 months to stop these things.

Main News