ගැබිනියක් පැදවූ කාර්එකක් උඩට වල් අලියෙකු වැටේ.. කාර්එක චප්ප වී යයි.. [Video]

June 13, 2017 at 8:40 am | lanka C news
ගැබිනියක් පැදවූ කාර්එකක් උඩට වල් අලියෙකු වැටේ.. කාර්එක චප්ප වී යයි.. [Video]

අනුරාධපුර-පාදෙනිය මාර්ගයේ තලාව ප‍්‍රදේශයේදී හත්මස් ගැබිණියක විසින් පදවනු ලැබූ මෝටර් රථයක් එම මාර්ගය හරහා ගමන් ගත් වන අලියෙකුගේ හැපී අලියා මෝටර් රථය උඩට ඇද වැටී ඇත.

අනතුරින් මෝටර් රථයට බරපතල හානි වී ඇති අතර එහි ගමන් ගත් තුන් හැවිරිදි දැරියත් ගැබිනි මවත් රෝහල්ගත කර ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියකි.

74 views

5 Comments to “ගැබිනියක් පැදවූ කාර්එකක් උඩට වල් අලියෙකු වැටේ.. කාර්එක චප්ප වී යයි.. [Video]”

  1. Pala says:

    Appatasiri, meka happila aliya beruna athi

  2. Alapaluwa says:

    මු පන නැති පොන්න UNP අලියෙක් වෙන්න ඕනේ නැතිනම් ඇයි කෙලින් ඉන්නවත් බැරි.කොහොමහරි අහිංසක මනුෂ්‍යා සහා දරුවට සුවයක් ප්‍රර්ථනා.මේදිනවල අලිත් පිස්සු කෙළිනවා

  3. Modi says:

    Indian kabal vahana kisima arakshawak naha

  4. Aliya says:

    Which one is the Aliya in this video?

Main News