ගැබිනියක් පැදවූ කාර්එකක් උඩට වල් අලියෙකු වැටේ.. කාර්එක චප්ප වී යයි.. [Video]
June 13, 2017 at 8:40 am | lanka C news![ගැබිනියක් පැදවූ කාර්එකක් උඩට වල් අලියෙකු වැටේ.. කාර්එක චප්ප වී යයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/77878.jpg)
අනුරාධපුර-පාදෙනිය මාර්ගයේ තලාව ප්‍රදේශයේදී හත්මස් ගැබිණියක විසින් පදවනු ලැබූ මෝටර් රථයක් එම මාර්ගය හරහා ගමන් ගත් වන අලියෙකුගේ හැපී අලියා මෝටර් රථය උඩට ඇද වැටී ඇත.
අනතුරින් මෝටර් රථයට බරපතල හානි වී ඇති අතර එහි ගමන් ගත් තුන් හැවිරිදි දැරියත් ගැබිනි මවත් රෝහල්ගත කර ඇත.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියකි.