‘ගැමුණු මහරජ’ ටෙලිනාට්‍යට ඉහලින් බලගෑම්.. රූගත කරන ස්ථානයත් ආපසු ඉල්ලයි..
January 3, 2017 at 2:10 pm | lanka C news
හිරු නාලිකාව ඔස්සේ විකාශණය වන ‘ගැමුණු මහරජ’ ටෙලිනාට්‍යට එරෙහිව ඉහලින් බලගෑම් එල්ල වී ඇතැයි එහි අධ්යක්ෂ චරිත් අබේසිංහ පවසයි.
දෙසැම්බර් 31 වන විට රූගත කිරීම් නවතා ස්ථානය බාර දෙන ලෙස දන්වා තිබුණද නැවතත් එය සමථයකට පත් කර ගත් බවද ඔහු කියයි.