ගැමුණු රජුගේ බලකොටුවේ කොටසක්ද ඩෝසර් කරයි..

June 4, 2018 at 12:40 pm | lanka C news
ගැමුණු රජුගේ බලකොටුවේ කොටසක්ද ඩෝසර් කරයි..

මෑතකදී මහත් ආන්දෝලනයට ලක් වූ විජිතපුර පුරාවිද්‍යා රක්ෂිත ඉඩමක් ඩෝසර් කිරීමේ පරීක්‍ෂණ පැවැත්වෙද්දී එම ප‍්‍රදේශයේම තවත් පුරාවිද්‍යා ඉඩමක් ඩෝසර් කර වනසා දමා ඇත.

දුටුගැමුණු රජුගේ බලකොටුවක්ව පැවති කොටසට අයත්ව තිබූ ‘දුටුගැමුණු ආරාන්‍ය සේනාසන’ භූමිය මෙසේ ඩෝසර් කර තිබේ.

මේ සම්බන්දයෙන් පොලීසියට කර ඇති පිමිණිල්ලක් මත පරීක්‍ෂණද ආරම්භ කර ඇත.

53 views

6 Comments to “ගැමුණු රජුගේ බලකොටුවේ කොටසක්ද ඩෝසර් කරයි..”

  1. ඔහොම ඉදපල්ලා දියවන්නවත් හින්දලා මැති සබෙත් ඩෝසර් කරාවි says:

    ඔහොම ඉදපල්ලා දියවන්නවත් හින්දලා මැති සබෙත් ඩෝසර් කරාවි රට දෙදුවම රතු අලියනේ.

  2. ඔහොම ඉදපල්ලා දියවන්නවත් හින්දලා මැති සබෙත් ඩෝසර් කරාවි says:

    ඔහොම ඉදපල්ලා දියවන්නවත් හින්දලා මැති සබෙත් ඩෝසර් කරාවි රට බේදුවම රතු අලියනේ.

  3. LION says:

    සිරිසේන ආවත් හරි රටට නස්පැත්තිය

  4. chithrasena says:

    Should provide protection by Forces as always unseen hands are behind.

  5. Kalan says:

    මුළු රටම ඩෝසර් කරලා හම්බ රටක් හදමු.

  6. Love nature says:

    රටේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම්, උරුමයන් හා වටිනාකම් හරිහැටි අවබෝධ කරගෙන කටයුතු නොකිරීම නිසා ඔවුන් අද උපන් බිමේම පිටගම්කාරයන් බවට පත්වෙමින් සිටිනවා. ඔවුන් පය ගසා සිටින බිමේ ඇති මැණික්‌ ඔවුන් හඳුනාගන්නේ නෑ. එමනිසා පිටගම්කාරයන් ඇවිත් ඒවා කොල්ලකන තත්ත්වයට අද අපේ රට පත්වෙලා.

Main News