ගැඹුරු ළිඳකට වැටුනු කිලිනොච්චියේ කාන්තාවක් යුද හමුදාවෙන් බේරාගනියි…

November 23, 2019 at 2:03 am | lanka C news
ගැඹුරු ළිඳකට වැටුනු කිලිනොච්චියේ කාන්තාවක් යුද හමුදාවෙන් බේරාගනියි…

මුලතිව් විශ්වමඩු තොට්ටිඅඩි ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටුනු කාන්තාවක් ආරක්ෂිතව ගොඩට ගැනීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සෙබලුන් පිරිසක් පියවර ගෙන ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 57 වන සේනාංකයේ 572 වන බලසේනාවේ 6 වන සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් පිරිසක් විසින් අදාල කාන්තාව බේරාගෙන ඇත.

තොට්ටිඅඩි ප්‍රදේශයේ පදිංචි පද්මනාදන් කේමලතා නැමති මෙම කාත්තාව අඩි 40 ක් පමණ ගැඹුරු ළිඳකට වැඩී උදව් ඉල්ලා ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් විසින් ලඟම පිහිටි 6 වන සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ යුද හමුදා සෙබලුන් පිරිසක් එම ස්ථානයට පැමිණ කාන්තාවට කිසිදු අනතුරක් වීමට නොදී ඉතා ආරක්ෂිතව ළිඳෙන් ගොඩට ගැනීමට පියවර ගත් අතර ළිඳෙන් උඩට ගත් කාන්තාව ධර්මපුර් රෝහලට රැගෙන යාමටද යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,078 Viewers

2 Comments to “ගැඹුරු ළිඳකට වැටුනු කිලිනොච්චියේ කාන්තාවක් යුද හමුදාවෙන් බේරාගනියි…”

  1. ආර්යාව says:

    විග්නේස්වරන් සම්බන්දන් ලන්කවේ හමුදාව එපාකියපු උම්බලා කෝ දෑන්?

    • nimalsiri says:

      hamudaawa epaa kiyala naaki sambandhanui,vignai,kiwwe mehema geniyek lindakata vetunaama un dennagen
      ekek lindata penala geniwa goda geneemataya.balapanko me pinthooraye inimagen goda ena genige lankat
      nodaapu puka thethaman reddata elila thiyena darshanaya.unta one demala gehenunwa linvalin godata ganna
      sinhala hamudaava epaa kiyalai.kaaranaya demala genunge pukawal,than,baduwa,aadiya sinhala soldaaduwan
      mirikala,puketh erala thanuth sooppu korai kiyana bayatai.

Main News