ගැයුම් වැයුම් කෙලිකාරයා ‘රොනී ලීච්’ අවසන් ගමන් යයි…
October 1, 2018 at 8:40 am | lanka C news
මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද අලුයම හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
ඔ්ස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරයක් අතරතුරදී ඔහු මිය ගොස් ඇත්තේ හදිසියේ අති වූ හෘදයාබාදයකින් හේතුවෙනි.
ඔහු ගිය සෙනසුරාදා දිනයේ පර්ත් හි පැවති සංගීත ප්‍රසංගයක් සදහා ගායන ශිල්පිනී මරියසෙල් ගුනතිලක මහත්මියද සමඟින් සහභාගී වීමෙන් පසු අද පස්වරුවේ මෙරටට ඒමට නියමිතව සිටි ඇත.
සන්තානම් මෑනියනී, මා ඉතාමත් අගය කල නිහතමානී, ඇමරිකාවේ වැඩිකල් ජීවත් උනත් හෙලකම දන්නා දක්ශ ගායක රොනීට මොක් සුව පතමි .
helakama ??? merunayin passe weradi kiyanna narakayi.eth mekata reply nokarama behe.gypsis la royal eke heluwen genu natawapu party eke muuth sing karanawa genige yata bala bala.video eka hoyagena balapan.
අනිවාර්යෙන්ම. මෙතුමාත් සමකාලීන සුනිල් පෙරේරා මහතාත් ඉතා දක්ෂ කලාකරුවන්. ඔවුන් දෙදෙනා අප රාජකීය විද්‍යාලයේ වරක් සිදුකළ වැඩසටහන විද්‍යාලයේ පමණක් නොව ලාංකීය ඉතිහාසයේම රන් අකුරින් ලියවී අවසන්. සදාචාරය සහ සංස්කෘතිය වෙනුවෙන් කළ අපමණ මෙහෙයට ඔබතුමා සදා කල් වැජඹේවි.
ඔබට අමා මහ නිවන් සුව රොනී ලීච්..
Just addition to the comment made by Royalist.we too join with him to say RIP Ronnie. further as Royalist stated Sunil perera has rendered a big service to the country culturally, politically and socially.we must wish him too in advance RIP
Aiyo. We royalist were expecting a similar show next year. But we may have to satisfied with Pidurangala- sigiriya show now.
R I P
Rest in peace Ronnie your music will never die…you will always be in our hearts ….
Rest in Peace !!!
Your shoud have to r.i.p many yers ago ….. now too late… but better late than never……
Marunu ayata apahaasa karana eka, waradi kiyana eka bawddayange sirithak newei. Eeth mathak karala denna ona Soma haamuduruwo apawath wunu welaawe “eya maruna, api sinduwak kiyala joli karamu kiwwe meya neda?”
The body will be keep at Royal College for last respect. May all wish to share with this occasion..
Great Royalist.
Please do not bring this body to this land……….