ගැලරි කතාකාරයෝ ආණ්ඩුවෙන් යනවා කියනවා.. ජනපති MCC ගැන ස්ථාවරය කියයි..

November 1, 2020 at 10:40 am | lanka C news
ගැලරි කතාකාරයෝ ආණ්ඩුවෙන් යනවා කියනවා.. ජනපති MCC ගැන ස්ථාවරය කියයි..

එම්.සී.සී. ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘‘අරුණ’’ට විශේෂ ප්‍රකාශයක් කළේය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ලංකාවට පැමිණියේ එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීමට යැයි විවිධ පාර්ශ්ව කරන චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද එතුමා පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා. හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදාත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’

යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘සති අග අරුණ’ට පැවසීය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක්වත් සිදු නොවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න එම්.සී.සී ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප කළ විමසුමට පිළිතුරු දෙමින් කීවේය.

එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ඉතාම සුහදශීලීව පැවති බවද මතභේදාත්මක කිසිවක් එහි සිදු නොවූ බවද ඔහු පැවසුවේය. මීට පෙර ලංකාවට ආ රාජ්‍ය දූත පිරිස් කොන්දේසි පනවමින් මතභේදාත්මක කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කළද මෙම ලේකම්වරයා ඒ සියලු දෙනාට වඩා සුහදශීලී ආකල්පයකින් යුතුව කටයුතු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‘‘ඇමරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට මම එදාත් විරුද්ධ බව ප්‍රකාශ කළා. ඒත් වසර හැත්තෑවකට වැඩි කාලයක් චීනය අපේ මිතුරා වෙලා හිටපු බව අපි පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීවා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා’’ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘සති අග අරුණ’ට පැවසීය.

– aruna

133,715 views

52 Comments to “ගැලරි කතාකාරයෝ ආණ්ඩුවෙන් යනවා කියනවා.. ජනපති MCC ගැන ස්ථාවරය කියයි..”

  1. ලොකු මල්ලී says:

    ස(ර්) ට මතකද මන්දා ඔය වගේ කතා වගයක් කිව්වා මහ බැංකු මංකොල්ලයටයි පාස්කු ප්‍රහාරයටයි.

  2. Poor guy says:

    මේ ගැලරිය පිනවන උන් කියලා බැනලා තියෙන්නේ පචවංශයට නේ..

  3. Nawodhi says:

    Nice two economists of this government both do not have economics first degree or master. Both not qualify to get a government job due to audit and false certificates.

  4. රාජිත says:

    පඩ ෂෝ එමටයි බයියො චුන් නියමයි.ඕව හොදයි කොන්ඩෙ බැදපු බයිචින්නුන්ට.මොකද උන්ගෙ මොලේ ඉදන්ම ගු.

    • Silva says:

      PRAJITHAGE MULU PAULAMA INNE ASUCHI WALAKA .MUN PAD SAJIYAGE PUKA IMBALA ANE
      HARIMA SUWANDAI KIYANAWA. SJB ,JAVIPAVANGE KERUWAAWA HARIMA IHALAI.

  5. Saman says:

    විමල් ගම්මන්පිල vasu hayiyooo

  6. SONAL says:

    Well done Mr. President! You are the excellent president in Sri Lanka.

    Thank You

    Sonal
    Australia

    • Moda pohottuwa says:

      Even if lives in Australia salve is always a slave.

      • Dine says:

        Well said.slave is always slave.

        • kamal says:

          පිස්සා හැමවිටම අනුන් පිස්සන් බව කියඉ
          මෝඩයා හැමවිටම අනුන් මෝඩයන බව කියඉ
          වහලා හැමවිටම අනුන් වහලූන් බව කියඉ

        • S says:

          So what are you then? Sajith/JVP arse lickers who destroyed Lanka for the last 4.5 years? Get lost keyboard worriors.

  7. opps says:

    3% පිම්පියෝ දැන් මොකද කියන්නේ?

    • john the baptice says:

      ඔය ගැලරි කතා කාරයෝ කියල තියෙන්නෙ විමලෙයි ගම්මන්පිලයි ගැන

  8. Alapaluwa says:

    ” ඒ කියන අය දන්නවා අපි එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා.’’
    අයියෝ විමලයා සහ ගොම්මන්පිලයා ගැන නේද මේ කිව්වෙ පව් මුන් දෙන්න 😀

  9. Bul says:

    They will not sign MCC. But some other name (May be CCM) with same concept to earn comis.

  10. PULATHISI says:

    දේශ භක්තියෙන් යුතු ඍජු පිළිවෙතක් අනුව ශ්ර ද්ධා භක්තියෙන් ක්රියා කරන අපේ ජනපතිතුමන්ගේ ඍජු පිළිතුර පොම්පියෝට පැහැදිලි වන්නට ඇත.
    අපේ අතිගරු ජනපතිතුමන් තෙරුවන් බෙලෙන් සහ සියලු දෙවි රැකවරණෙන් දිගු කල දිනේවා. සියලු කටයුතු සඵල වේවා.

Main News