ගැසට් එක නැතිව පුංචි ඡන්දය තියන්න බෑ..

October 7, 2017 at 6:48 pm | lanka C news
ගැසට් එක නැතිව පුංචි ඡන්දය තියන්න බෑ..

පළාත් පාලන මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට නම් තෝරා ගන්නා සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් පත්‍රය පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශය ගැසට් කල යුතුව ඇති බව කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එම ගැසට් පත්‍රය නිකුත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කල යුතු බවද සභාපතිවරයා සදහන් කරයි.

පලාත් පාලන මැතිවරණය 60% කොට්ඨාස ක්‍රමයට ද 40%ක් සමානුපාතික ක්‍රමයටත් සභිකයින් තෝරා ගැනීමට නියමිත අතර ඒ අනුව සමානුපාතික සභිකයින් ගණන ගැසට් කොට එම සංඛ්‍යාවට අදාල මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කළ යුතුය.

150 views

14 Comments to “ගැසට් එක නැතිව පුංචි ඡන්දය තියන්න බෑ..”

  1. Nandasoma says:

    චන්ද තියන්න අලුත ගෙනා නීතිය සම්පූර්ණ නැතිනම් චන්ද කොමසාරිස් කල යුත්තෙ පරන ක්‍රමයට චන්දෙ තියන එක බව සාමාන්‍ය අපගෙ වැටහීමය්. ඒ්ක හරියට ය වැයෙන් සේවකයන්ගෙ පඩි වැඩි කිරීම නිතියානු කූලව සම්පූර්ණ නැතිනම් නැත්තම් පඩි නොගෙව ඉන්නෙ නැහැ, පරන ක්‍රමයට පරන පඩියම ගෙවනවා වගෙය්. තවත් විදියකට කියනව නම් මෝටර් රථ පැදවීමේ වැරදි වලට අලුත් නීතියක් පාර්ලිමේන්තුවෙ සම්මත කිරීම සම්පූර්ණ නැත්නම් උසාවි නඩු තීන්දු දෙන එක නවත්වන්නෙ නැහැ පරන නිතිය අනුව දඩ ගහනවා වගෙය්. අපට පෙනෙන විදිහට මේ කොමසාරිස් කාරය රනිල්/සිරාගෙ අැබිත්තයෙක්. මේ මැකෝට මේක තේරෙන්නෙ නැද්ද?

    මේ ඔයගොල්ලො ගාව කෝඳුරු තෙල් හත්පට්ටයක් ගන්න තියෙනවද බේතකට? හත් පට්ටයක් හොයා ගත්තත්, තව ටිකකුත් ඕනැ කියයි?

  2. KATHTHANKUDIa says:

    මුගේ මෝඩ තර්ක වලට හිනායන්නේ ර්නිල්ගේකටින් ගැසට් , පාර්ලිමේන්තු නීතිය
    කතා නායක සීමානීර්නය යකෝ මේ ඔක්කොම
    මහජන මතයට යටයි මේ 😠 පිස්සු හු,,,,,,,,,,ට පිස්සු

Main News