ගැසට් එක නැතිව පුංචි ඡන්දය තියන්න බෑ..

October 7, 2017 at 6:48 pm | lanka C news
ගැසට් එක නැතිව පුංචි ඡන්දය තියන්න බෑ..

පළාත් පාලන මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට නම් තෝරා ගන්නා සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් පත්‍රය පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශය ගැසට් කල යුතුව ඇති බව කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එම ගැසට් පත්‍රය නිකුත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කල යුතු බවද සභාපතිවරයා සදහන් කරයි.

පලාත් පාලන මැතිවරණය 60% කොට්ඨාස ක්‍රමයට ද 40%ක් සමානුපාතික ක්‍රමයටත් සභිකයින් තෝරා ගැනීමට නියමිත අතර ඒ අනුව සමානුපාතික සභිකයින් ගණන ගැසට් කොට එම සංඛ්‍යාවට අදාල මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කළ යුතුය.

172 views

14 Comments to “ගැසට් එක නැතිව පුංචි ඡන්දය තියන්න බෑ..”

  1. f says:

    Dog !!!!!!

    • ඡන්දානන්ද says:

      කොන්ඩෙ කපන්නෙ නැති රටේ බාබර්ලත් නෑ.
      ඉස්කෝල නැති රටේ ටීචර්ලත් නෑ.
      නිරුවස්තරෙන් ඉන්න රටේ ටේලර්ලත් නෑ.
      චන්ද නැති රටේ තෝ ඉන්නෙ අපේ බදු මුදල් ගිලින්නද?

  2. Kassapa says:

    Lajja naithuwa kiyana haiti witharak.

  3. බන්ඩා says:

    චන්ද තියන්න අලුත ගෙනා නීතිය සම්පූර්ණ නැතිනම් චන්ද කොමසාරිස් කල යුත්තෙ පරන ක්‍රමයට චන්දෙ තියන එක බව සාමාන්‍ය අපගෙ වැටහීමය්. ඒ්ක හරියට ය වැයෙන් සේවකයන්ගෙ පඩි වැඩි කිරීම නිතියානු කූලව සම්පූර්ණ නැතිනම් නැත්තම් පඩි නොගෙව ඉන්නෙ නැහැ, පරන ක්‍රමයට පරන පඩියම ගෙවනවා වගෙය්. තවත් විදියකට කියනව නම් මෝටර් රථ පැදවීමේ වැරදි වලට අලුත් නීතියක් පාර්ලිමේන්තුවෙ සම්මත කිරීම සම්පූර්ණ නැත්නම් උසාවි නඩු තීන්දු දෙන එක නවත්වන්නෙ නැහැ පරන නිතිය අනුව දඩ ගහනවා වගෙය්. අපට පෙනෙන විදිහට මේ කොමසාරිස් කාරය රනිල්/සිරාගෙ අැබිත්තයෙක්.

  4. රැවුල් ලෙඩා says:

    මේ ඔයගොල්ලො ගාව කෝඳුරු තෙල් හත්පට්ටයක් ගන්න තියෙනවද බේතකට?

    • asaranaya says:

      කෙවුල් පවුල් රැකාට දැන් අරකත් බැරිලු, කුජිතයාගෙ නීතිය නැමුනු විදියට

  5. David Milli-Banda says:

    Mako ta upadesh denne Sunanda wenna athi.

  6. මිස්ටර් ගැසට් says:

    මිස්ටර් ගැසට් මං පික්පොකෙට් නේද චන්ද නොතියන කුමෝ? කවදද අපායේ තනතුරු බාර ගන්නේ?

  7. mssilva says:

    dog, sri lankas fox election comm

  8. Oluwa says:

    Mako pala yako !

  9. sira says:

    මගේ සහෝදරය සුනන්ද දේශප්‍රිය​.එයා ජාති හිතෛෂියෙක්.

  10. wikkamasinha says:

    ඔයා ඉල්ලා අස්වෙන්නෙ නැද්ද​?

Main News