ගැසට් කල මිලට සහල් දෙන්නේ මේ කන්නයේ ගොයම් කැපුවට පස්සේ…
November 23, 2020 at 8:40 am | lanka C news
ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල යටතේ සහල් මිලට ගැනීමට හැකි වන්නේ මෙම කන්නයේ වී අස්වැන්න වෙළෙඳ පොළට ලැබුනේ ලැබීමෙන් පසු ව බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ දඹුල්ල තොග වෙළෙඳ මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
ඉන්දියාවෙන් පොන්නි සම්බා ගෙන්වා පසුගිය රජය මෙන් රුපියල් 85 ක මිලකට බෙදා හැරීමට හැකියාව ඇතත් මෙම රජය එවන්නක් සිදු නොකරන බවද ඔහු පැවසීය.
වත්මන් රජය ගොවියාගේ පැත්තෙන් සිතන බවත් ඉදිරියේදී වී තොග ලැබෙන විට සහල් මිල සාමාන්‍ය අතට පත්වණු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
He could have waited until next harvest to control the price rice. Why was it done before that. If it is not stupid what is it?
මෙහෙමයි මල්ලි කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. ඔයාලා හොදින් ඇහුන් කම් දෙන්න.
දැන් ඔය සමහර ගෑනු ළමයි විවාහය රෙජිස්ටර් කාලා කියලා කොල්ලට ඇතුලේ දාන්න දෙන්නේ නැහැ වගේ තමා. අයිතිකාරයා උනත් පෝරුවේ නැගලා හනිමූන් යනකම් බලන් ඉන්න වෙනවා. එතකන් ඕනෑම නම් හාල් වෙනුවට පාන් කන්න
ලබන කන්නෙ ගොයම් කපනකම් නොකා ඉඳියව්.එහෙම ඉන්න බැරි උන් කට වහගෙන බුදිය ගනිව්.කැසට් වගේ තමයි ගැසට්?
විනෝද සමය සාමාජිකයෙක්. අනේ මෙහෙමත් බලු වීමක්.
හන්ගන් ඉන්න හාල් ටික සොයන්න හමුදාව යොදවන්න ප්‍රස්නේ ඉවරයි. ඩ්‍රෝ නාවලින් ජනතාවගේ උස්ණත්වය සොයන්න පුලුවන්නම් ඇයි මේක බැරි?