ගැසට් කල සීමා නිර්ණයට සුළු පක්‍ෂ විරුද්ද වේ..

February 21, 2017 at 8:02 am | lanka C news
ගැසට් කල සීමා නිර්ණයට සුළු පක්‍ෂ විරුද්ද වේ..

මේ වන විට ගැසට් කර ඇති සීමා නිර්ණය වාර්තාව සුළු දේශපාලන පක්‍ෂ ලෙස ප‍්‍රතික්ෂේප කරන බව දෙමළ ප‍්‍රගතිශිලී සන්ධාන නායක ඇමති මනෝ ගනේෂන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවති ක‍්‍රමයටම පැවැත්විය යුතු බවයි.
ගැසට් කරන ලද සීමා නිර්ණ වාර්තාව සුළු පක්ෂවලට ඉදිරිපත් නොකොල බවද පවසන

ඇමතිවරයා සුළු ජනතාව මතය නොතකමින් මෙය ගැසට් කිරීමට විරුද්ද යයිද සදහන් කරයි.

77 views
Main News