ගැසට් කල 20 ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කෙරේ…

September 18, 2020 at 10:00 am | lanka C news
ගැසට් කල 20 ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කෙරේ…

දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 22 දා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.

ඊට අදාල කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ද තහවුරු කළේය.

කෙටුම්පතට විරුද්දව අධිකරණයට යන්නේ නම් ඒ සඳහා දින 7ක කාලයක් හිමිවන බවද ඔහු සඳහන් කළේය.

අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ හොත් අධිකරණ ක්‍රියාවලියටද තවත් සති තුනක කාලයක් හිමිවෙයි.

ඉන් අනතුරුව දෙවන වර කියවීමේ විවාදය සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා කීය.

කෙටුම්පතට සංශෝධන කිසිවක් ඇත්තේ නම් ඒවා කාරක සභා අවස්ථාවේදී ඇතුලත් කල හැකි බවද ඔහු පැවසීය.

18,733 views

7 Comments to “ගැසට් කල 20 ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කෙරේ…”

  1. Hudson says:

    Mari moda Janadhipathiya ratata kelinnai yanne

  2. Rata Wenuwen says:

    ඔන්න ජාතකේ සොයපු සක්කිලියන්ට මළමුත්‍රා දෙකම පිටාරයන්නම ජාතකේ හෙළිවෙලා, ඩෝබියාගෙන් කිලිටි රෙදිකඩක් ඉල්ලගෙන පිහිදා ගනිව් ! හපෝ මේ උරලෑවන්ගෙ ගඳ, සක්කිලි කෙළතොල්ලනි දැන් සැපද ?

  3. helitha says:

    එතකොට සර්ව විගණනය කරන්නත් බෑ ඒ කියන්නෙ
    හම්මෙ කපටියා

  4. nihitha says:

    දෙමව්පියන්ගෙ ස්මාරකේ රටේ බදු මුදල්වලින් හදපු එකෙක්ගෙන් වෙන මොනා බලාපොරොත්තු වෙන්නද

  5. ගමේ වෙදා says:

    19 ට වගේම මේකටත් අත උස්සලා පස්සේ පස්සෙ ඤරු ඤුරු ගාන්න එපා !භය නැතිව ජනතාවාදි නොවන කොටස් සංශෝධනය කරන්න ඉදිරිපත් වෙයල්ලා.

Main News