ගැස් 500කින් නංවන්න සමාගම් සූදානම්.. නැතොත් ව්‍යාපාරය ඉවරයි..

February 28, 2021 at 4:40 pm | lanka C news
ගැස් 500කින් නංවන්න සමාගම් සූදානම්.. නැතොත් ව්‍යාපාරය ඉවරයි..

දේශීය වෙළඳපොලේ ගෑස් මිල ඉහළ දැමීමට අනිවාර්යයෙන්ම සිදු වන බව මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන ගෑස් සමාගම් දෙකම සඳහන් කරයි.

සමාගම්වල නියෝජිතයන් පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල තවත් ඉහළ ගොස් ඇති බවයි.

ඒ හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අවම වශයෙන් රුපියල් 500 කින් ඉහළ මිල ඉහළ නොදමුවහොත් තම සමාගම දැඩි අර්බුදකාරී වනු ඇතැයි ද ඔවුහු කියා සිටිති.

මිල වැඩිකිරීමේ සම්බන්ධයෙන් ඉල්ලීම පාරිභෝගික අධිකාරියට මේ වන විටත් සිදුකර ඇති බවද සමාගම් කියා සිටී.

15,541 views
Main News