ගැසූ ගල වැරදුනත් ශාන්ත බණ්ඩාර නැවතත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

September 13, 2019 at 12:40 pm | lanka C news
ගැසූ ගල වැරදුනත් ශාන්ත බණ්ඩාර නැවතත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා විසින් ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභා වෙත නිර්දේශ කර යවා ඇත.

ශාන්ත බණ්ඩාර මහතා පසුගියදා තමන් පත්කර සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් අස් වූයේ
අභාවප‍්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගෙන් පුරප්පාඩු පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව පිවිසීම සඳහායි.

නමුත් ඇතිවූ නීතිමය තත්වය හේතුවෙන් ශාන්ත බණ්ඩාර මහතා කුරුණෑගල තේරුම් භාර නිලධාරියා විසින් පත් නොකර ලැයිස්තුවේ ඊළඟට සිටිද්දී ජයරත්න හේරත් මහතා පත් කරන ලදී.

ඒ හේතුවෙන් නැවතත් ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කර ඇත.

99 views

7 Comments to “ගැසූ ගල වැරදුනත් ශාන්ත බණ්ඩාර නැවතත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..”

  1. Pal says:

    People should look after these opportunistic politicians.
    They are playing games with the people ‘s votes

  2. HARAMANIS says:

    EVEN THIS MAN NOT SUITABLE FOR GRAMASANWARDANA SOCEITY

  3. HARAMANIS says:

    HOW RILASIRIS’ POLICY ???

  4. 18 කනුව says:

    හිස්බල්ල අස්වෙලා සාන්ත බණ්ඩාර මන්ත්‍රී වුන වෙලාවේ ප්‍රාඩෝ එකක් ගත්තද? ඒ වෙලාවේ ගත්ත වුනත් මේ සැරේ දිවුරපු ගමන් බෙන්ස් එකක් ගත්තනම් හරි. තමුන්ගේ ලොක්ක ජනාධිපති වෙලත් මන්ත්‍රී පර්මිට් එකක් ගත්ත එකේ දෙපාරට දෙකක් ගත්තට වැරැද්දක් නැහැ. චන්දදායක අපි කැමතියි.

  5. Dp says:

    දේශපාලන අනාථයෝ ..

  6. Saradiel says:

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී. මේ වදන ඉතාම වැදගත් වන්නේ මේ යකාට

    • The Voters says:

      An another oppotunistic politician who has disregarded the prime objectives of the voters ,who have voted them ,with the intention of act against the antinational ,harmful measures of the U.N.P. ,instead of going to reinforce their unpatriotic governments for your personal gains .

Main News