ගැහැණු දරුවන් රකින්න කඩු තිබෙන බව පැවසූ අන්තවාදීන්ට මුසම්මිල් කණ රත්වෙන්න කියයි…

May 12, 2019 at 6:29 am | lanka C news
ගැහැණු දරුවන් රකින්න කඩු තිබෙන බව පැවසූ අන්තවාදීන්ට මුසම්මිල් කණ රත්වෙන්න කියයි…

සමස්ථ මුස්ලිම් ජනතාවම කඩු තබාගෙන සිටින බවට කල ප‍්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

මෙවන් ප‍්‍රකාශ මගින් ඉතා බරපතල ලෙස අන්තවාදීන් ආරක්‍ෂා කරන බවද ඒ මහතා සදහන් කරයි.

මෙවන් ප‍්‍රකාශ කරන මුස්ලිම් නායකයන් කරන්නේ විහිළු සැපයීමක් යයිද ඔහු පෙන්වා දෙයි.

සිය ෆේස්බුක් ගිණුම මගින් වීඩියෝවක් මුදා හරිමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කර ඇත.

44 views

10 Comments to “ගැහැණු දරුවන් රකින්න කඩු තිබෙන බව පැවසූ අන්තවාදීන්ට මුසම්මිල් කණ රත්වෙන්න කියයි…”

  1. සියළු අන්ත මාරාන්තිකයි says:

    සියළු අන්ත මාරාන්තික ප්‍රතිඵල රටට ගෙනදෙයි. මුස්ලිම් අන්තවාදය – ලිබරල් අන්තවාදය – ධනවාදය – සමාජවාදය – ජාතිවාදය – ආගම්වාදය – ස්ත්‍රීවාදය – අනාගමික වාදය

  2. ලක්මාල් says:

    අනේ මුගෙ ඇට නැති දිව.මුං ඔක්කොගෙම අරමුන එකයි .අරුං හදිස්සි උනා මුං හිමිං අරමුනට යනවා.මුං ඔක්කොම හදන්නෙ මහජාතිය වෙන්න.එතකං මේ සුරංගනාකතා කියකිය ඉඳියි.දුක හිතෙන කාරනාවනම් මුංගේ විමුක්තියක් තියෙනවාද කියන එකයි

  3. මහදැනමුත්තා says:

    Guns වැඩිය හොඳයි නේද. ඒකෙ ආගමික පසුබිමක් නෑ කාටත් පොදුයි

  4. නිළමේ says:

    සහෝදරයා ඔබ මුස්ලිම් වී ඉපදුන එක ගැන කණගාටුවෙනවා. ඔබ අපේ බොරු සිංහලයින්ට වඩා හොද සිංහලයෙක්.

  5. Love nature says:

    අපේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව ඔය ආගම අතහැර බෞද්ද හින්දු හෝ කතෝලික උනානම් මේ ප්‍රශ්න සේරම විසදා ගන්න පුලුවන් කුරානය මේ කාලයට ගැලපෙන්නේ නැත.

  6. Saradiel says:

    බුදුදහම ගැනත් ටිකක් ඉගන ගන්න ඔබේ අදහස්වලට ලොකු උපකාරයක්

  7. sathya says:

    ISIS හදිස්සි උනා. මුං හිමිං අරමුනට යනවා.මුං ඔක්කොම හදන්නෙ මහජාතිය වෙන්න.එතකං මේ සුරංගනාකතා කියකිය ඉඳියි.

    • Ratawasiya says:

      සත්‍යා ,,මුසාමිල් හොඳ ශ්‍රීලාකිකයෙක්..ඔයානම්‍ බටහිරට කඩේ යන යුඇන්පියේ වහලෙක් කියල තේරෙනවා..අපිට ඕනේ රටට ආදරය කරන පුරවැසියො මිසක් එක එක පක්ෂවලට කඩේ යන එව්‍න් නෙවෙයි..ඔයාල වගේ අය නිසයි රටට මෙහෙම වුනේ

  8. UNP GAL IBBA says:

    බලු බෙට්ටේ දෙපැත්තම එකවාගේ???

  9. Mahesh gamage says:

    I think we need Muslims people like him if we really need to get rid of extremists.
    We have to separate them from extremists

    Today the Muslim people’s prime duty is to reject the WAL URU Gang aSHAD SALI RISHARD MUJIBER

Main News