ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රී ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්…

November 25, 2021 at 12:40 pm | lanka C news
ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රී ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී දැඩි ස්වරයෙන් අදහස් පල කරන ලදී.

ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමනට ගැහුවොත් වෙනත් විදිහට පහර දීමටත් සූදානම් බවයි.

එමෙන්ම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවද ඔහු පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව මෙම අදහස් පළ කළේ අයවැය විවාදයේදීය.

128,057 views

37 Comments to “ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රී ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්…”

  1. sunimal says:

    ‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා’

  2. John the baptice says:

    ජනතාව දැන් සිරිසේනගේ නදන වින්දන උදේ හවා දැක සිරිසේනට මෙන්ම ඔහුගේ අම්මා තාත්තට පවා බැනවදිමින් දෙස් දෙවොල් තබන්නේ රටේ අබ ඇටේක තරම් වත් සංවර්ධනයක් නොකළ පාලකයකු හැටියටයි.

  3. GulSiri Lal Nanda says:

    MS was ex- president of Republic by leader of SLFP since 2015 Jan 8th to 2019 November 16th .Which was so-called ” good governances” was totally case of failure of every sector of governaces under Ranil-Sajith of UNP CBK and MS SLFP joint operation.

  4. GulSiri Lal Nanda says:

    MS was ex- president of Republic by leader of SLFP since 2015 Jan 8th to 2019 November 16th .Which was so-called ” good governances” was totally case of failure of every sector of governaces under Ranil-Sajith of UNP CBK and MS SLFP joint operation. While that government of unholy alliance was installed by US Indian and UK sponsorship of puppet regime funded by Western states .It was PERVERTED DEMOCRACY by US that so-called “Neoliberal Democracy Dictatorship” against will and aspiration of majority People Island and their citizens.
    MS was real puppet of that government due to his political narrow mindedness is despicable.

  5. Janaka says:

    මම වැඩකරන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ. මට මතකයි මහින්දානන්දගේ පුතා නයිට් ක්ලබ් ගිහින් බීලා වාහන එළවලා රතුලයිට් එකේ නවත්තන්නේ නැතිව ගිහින් බොරැල්ලේ ට්‍රැෆික් OIC ව මරපු වෙලාවේ මු පාන්දර 4 ඉඳලා 6 වෙනකම් ඔය කියන පැජට් පාරේ ගේට්ටුව ළඟ ඉඳලා උදේ 6ට මයිත්රිපාල ජනාධිපතිතුමා හමුවෙලා කකුල් අල්ලලා වැඳලා අනේ සර් මගේ කොලුවව බේරලා දෙන්න මම ආයේ සර්ට මද ගහන්නේ නැහැ කියලා පොරොන්දු වුන හැටි. මයිත්‍රී ඒ වෙලාවේම IGP ට කතාකරලා වැඩේ ශේප් කරන විදියට වැඩේ කරන්න කියලා උපදෙස් දුන්නා. මු කිසිම ගුණයක් නැති අසමජ්ජතිකයෙක්. අතේ සතේ නැතිව කුලියාපිටිය සුදුමහත්තයාගේ හෝටලේ නයට මාළුපාන් එකයි ප්ලේන්ටී එකයි බීලා සිලි සිලි බැග් එකක ඇඳුම් දාගෙන බස් එකේ ගම්පොල ගිය එකා රටේ සල්ලි හොරකම් කරලා අද ඉන්නේ අස්සියාවේම 21 වෙනි කෝටිපතියා හැටියට.

  6. බණ්ඩා says:

    දැන් ඉන්න ජනාධිපතිට වඩා පරිනත නායකයෙක්.
    උද්දච්ච පාරම් බෑමකට වඩා නිමුණු හික්මුණ කතාවක්.

    • ගිරවා says:

      පරිනත නායකයා කෙසේ වෙතත් යහපාලන සමයේ මොහුව ජනතාව හැදින් වුයේ පබයා ලෙසයි …පත්තරේ බලලාලු රටේ තොරතුරු දැනගත්තේ.
      කාන්තාවක් තන පටියක් විසිකිරීමට ජාතිය ඇමතු විශිෂ්ට පාලකයා හිටං ගැන කවුද නොදන්නේ හික් ..හික්…දැන් නින්දෙන් නැගිටලා වගෙයි

  7. අවධානයෙන් සිටිය යුතු කාළයයි,.! says:

    භුගත ගෑස් තෙල් සම්පත භුමිය වරායන් විදුලිබලාගාර, මංපැහැරීමට කුමන්ත්‍රණය කරනා රඡපකස වංචනිකයන් පිළිබඳව සියළු ඡාතිහතෙෙශි පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු කාළයයි,.!

    ත්‍රීමලය තෙල්ටැංකි සමුහය, වරායන් ඉතිහාසගත ආක්‍රමිකයා ඉන්දියාවට සහ ,විදුලිබලාගාර දුශිත අමෙරිකානු ත්‍රස්ථයන් අතට පත්කරමින්, බළශක්ති අධිකාරයක් ගොඩනගා වංචනික රඡපකස පවුල සිදුකරනා ඡාතක සම්පත් කොළ්ලකෑම වහාම නවත්වනු,.!

  8. Kalu Albot says:

    Siraa Parinatha Naayakayek? Ammage Bijja! Moo Wyawasthaawa Ullanghanaya karapu ekek. Ellumgagata niyama welaa hire giya aparaadhakaarayekuwa nidahas karau ekek! paasku rahaaraya gana dana danama nihandawa hitapu alugosuwek. Rata kaapu badagostharawaadi kaalakanniyek.

  9. mali says:

    This man spent all public money for him and his family benefits now he is trying hard to give his position to his idiotic looking son. I do not think anybody vote for him except Polonnaruwa people who are slaves of sirisena family and its thuggery.
    \this man is a real fox who did everything to destroy the country now we have to pay for the things he did during the era of 2015 to 2019 which was cursed .He has no shame to talk if he did it in any other country people and the media would humiliate him but in srilanka some media is trying to make him a bigger person, because of them not getting enough benefits from this government.

Leave a Comment