ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රී ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්…

November 25, 2021 at 12:40 pm | lanka C news
ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රී ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී දැඩි ස්වරයෙන් අදහස් පල කරන ලදී.

ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමනට ගැහුවොත් වෙනත් විදිහට පහර දීමටත් සූදානම් බවයි.

එමෙන්ම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවද ඔහු පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව මෙම අදහස් පළ කළේ අයවැය විවාදයේදීය.

127,032 views

37 Comments to “ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රී ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්…”

  1. dev says:

    oya widiyata pasku praharayata ena ewunta gahuwa nam tamai jeewita berenne.

    boru kaiwaru. 2015 karapu winase hondatama athi.

    • ජානක says:

      2015-2019 මිනිස්සු හොදට කාල බිලා හිටියා.රජයේ සේවයන්ට 12500පඩි වැඩිවිමකුත් දුන්නා.වාහන මිල පහල මටටමක තිබ්බා.කැම බිම ගැස් තෙල් අඩුමිලකට තිබ්බා.ගෙවල් දොරවල් හදාගන්න පුලුවන් මට්ටමකට තිබුනා.කොටින්ම කියවනම් මිනිස්සු සතුටෙන් හිටියා.
      මේ පවුකාර පවුලට බලය ගන්න හොර ගනයො ටික දාල ජාතිවාදෙ වපුරලා.අනිත් එවුන්ට පඩි දිලා බෝම්බ ගස්සලා.රටම ගොනාට අන්දලා බලේ ගත්තා.අද ිිනිස්සුන්ටකන්නත් නැ.හැම බඩුවන්ම ගිනි ගනන්.රටම කැවා මේ පවුල.

      • Trotsky says:

        Was there CORONA in that period?

        Be unbiased and mention all good and bad.

      • 3ත් නැති ජෙප්පා says:

        හම්මේ නැතුව නැතුව…සතුට වැඩි කමට සහරාන් අප්‍රේල් මාසෙ රතිඥ්ඥාත් පත්තු කලා නොවැ .. ලයිට් නැතුව හිටියා, ඩීසල් පැට්‍රල් නැතුව පෝලිමේ හිටියා, හම්බන්තොට විකුනුවා, මත්තල වී ගබඩා කරල කෑවා, මහබැන්කුවට කෙලියා, ආයුධ ගබඩා පිපිරෙව්වා, රනවිරුවො හිරේට යැව්වා, කොටි එලියට ගත්තා..සතුට වැඩි කමට

      • Chamil Ananda says:

        e kale mehema pendamic ekak thibune nahane ban…
        Kattiya kaala beela hitiya okkoma ratin genalla..
        Goiyoo hall wikka ru 25ta
        dan un vikunanwa 70/80
        godak dewal rate hadenawa..
        ganan tika wadi thamai habai salli rate ithuru wenawa..
        infrastructure eka hadenawa..
        Hodama udaharanaya airport eka..
        ewa thamai wenaskam

      • අනේ ගොනෝ says:

        හැබැයි එතකොට කොරෝනා තිබුණෙත් නෑ. එන්නත් ගෙන්නන්න කෝටි ගණන් මුදල් වියදම් උනේත් නෑ. ජහපාලනේ අද තිබුණා නම් ඔය කයිවාරු ගහන උඹලා වගෙ ගොන්නු වැඩිහරියක් අද ජීවතුන් අතර නෑ.

        • Sanith says:

          👍කාලකන්නි හැත්ත අවුරුදු කාලා, රටපුරා නඩලම් නටලා ඒ මදිවට උද්ඝෝෂණ කරලා ලෙඩ බෝ කර ගත්තම නොමිලේ බේත් කරන්නත් ඕනෙ. කන්න කෑම අඩුවට දෙන්නත් ඕනෙ. වවන්න පෝර අඩුවට දෙන්නත් ඕනෙ .ජහපාලනේ තිබුණා නම් ලැබෙයි තොපිට ලබ්බක්. අද වෙන දේ හෙට වෙනකොට අමතක වෙන කපුටො වගේ කාලකන්නි රොත්තක් තොපි

      • Sumangala says:

        තමන් වැටිල ඉන්න පාලු ලිඳේ ඉඳන් බක බක ගාන ලිං මැඩි මෝඩ ජෙප්පෝ, බලපිය ලෝකය දිහා.

  2. Chamil Ananda says:

    He he

  3. සමුර්ධියේ අපි says:

    සාපේක්ෂව සසදන කල ගෝටබයට වඩා ජනාදිපති කෙනෙක් ලෙස සිරිසේන ජනාදිපතිතුමා ඉදිරියෙන් සිටියා විශේෂයෙන්ම පරිසරය වනාන්තර රැකගැනීම , ජාත්‍යන්තර නායකයන්ගේ සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම වගේ කාරණා අතින් , වර්තමාන ජනාදිපති කිසිම අංශයකින් සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ .

    • Boo says:

      ඔවුනෙ. අර රැජින අත්මේස් ගලවලානෙ හිටංට අත දුන්නෙ. ඒකම මදිද සුද්දන්ගෙ වහල්ලුන්ට.

      • 3ත් නැති ජෙප්පා says:

        නිකන් නෙවෙයි අත දුන්නෙ….බ්‍රැ#යර් එක ගලවල 🤣🤣🤣🤣🤣

    • Dissa says:

      උබට පයිත්තයන්ද බන් ?

    • Dissa says:

      උබට පයිත්තයන්ද මනුස්සයෝ ?

      • Sahan says:

        2/3 බලයක් නැතුව, අගමැති ඇතුළු කැබිනට් එකේ සහාය නැතුව හිටං මේ දැන් ඉන්න හුටංට වඩා ජනතාව වෙනුවෙන් වැඩ කරා

        • පාස්කු බෝම්බෙ says:

          කළා කළා තව හිටියා නම් තව කරලා. කරපුවෑ විපාක පල දෙයි කියලා බයට තමයි මෙයා මේ බොරු සිංහ වෙස් අරන් ලතෝනි ගහන්නෙ.

          • Saradiel says:

            යුරෝපයට ගිහින් කොටි ඩයස් පෝරාවේඋද්ගෝෂණ වලට බියවී උන් ඉදිරියේ අත් ඔසවා ආචාර කල නරුමයා තමයි සිරා ..මොහු සිංහල ජාතියටම නින්දාවක් ..සුද්දන්ගේ කකුල් ලග දනින් වැටෙන ත්‍රස්තවාදී කොටින්ට බයේ වෙව්ලන හිවලෙක් මොහු ගේ කාලයේ තමයි උතුරේ කොටි පිනුම් ගැසුවේ ..කොටි විජයකලා හෙලිකොප්ටර් නොමිලේ ඉගන ගත්තේ …සිරිසේනගේ යමපාලනය රනිල් සමග එක් වී ඇත්තෙන්ම අපේ රට විනාශකලා ඒ පව් තමයි ජනතාව තවමත් විදවන්නේ

    • Chamil Ananda says:

      Ado ai ban mechchara amaru wela thiyeddith vaccine tika gahala dunne

  4. Saleem says:

    ගැහුවොත් ගහන්න දන්නවා. ජන්ද දිනන්න දන්නව. මන්ත්‍රීල සල්ලිවලට අරං ආණ්ඩු පිහිටන්න දන්නව. රට දියුණු කරන්න තමයි දන්නේ නැත්තේ

    • 3ත් නැති ජෙප්පා says:

      මූ 2/3 කියල හිතාගෙන ඉන්නෙ වෙන එකක්

  5. Kiribanda says:

    Sirisena is thousand. Times better and efficient than the present man.nowadays no administration at all. Hal/ mudalalilas are ruling the country. no rice no gas. No Suger. No milk. But go-to their kitchens and see. Everything is there. Curse on them

  6. lavaris says:

    muge katha balu vatinne nehe

  7. Saman kumara says:

    අවුරුදු බර ගාණක දේශපාලන දැනීම, ලේකම් වෙලා හිටිය ඇරෙන්න දන්න දෙයක් නැති කම සහ කටින් ගහල දිනන්න පුළුවන් කියල හිතීම. සිරා, නන්දේ, මහින්දානන්ද

  8. Felix says:

    Regardless of his political side, well matured and reasonable speech.

  9. Ram says:

    Hiram..Gahanna Appa 🙂

  10. sam says:

    මේ පැහැදිලි සිංහල්ලෙන් කියන්නේ, අපි එකතු වෙලා හොරකම් කරමු. අපි එක එකා රණ්ඩු කරන්නේ නැතිව එකට එකතු වෙලා මිනිස්සුන්ට අරිමු කියල කියන්නේ. අනේ මන්ද මේක තේරෙන්නේ නෑ නේ නුගත් මිනිස්සුන්ට

Leave a Comment

Main News