ගෑණු ලමයින් රකින්න මුස්ලිම් ගෙවල්වල කඩු තියාගෙන ඉන්න බව කිවුවේ BBC අසාද් අමීන්ගේ තාත්තා…

May 10, 2019 at 9:20 am | lanka C news
ගෑණු ලමයින් රකින්න මුස්ලිම් ගෙවල්වල කඩු තියාගෙන ඉන්න බව කිවුවේ BBC අසාද් අමීන්ගේ තාත්තා…

සෑම මුස්ලිම් ජාතිකයෙකුගෙන් නිවසකම කඩුවක් තිබෙන බව පැවසූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නායක එන්. එම්. අමීන් මහතා මෙරට බීබීසී වාර්තාකරු අසාද් අමීන්ගේ පියා යයි සමාජ ජාලාවන්හි තොරතුරු වාර්තා වෙයි.

මුස්ලිම් ජනතාව සිය නිවෙස්වල කඩු තබාගෙන සිටින්නේ ගැහැණු දරුවන්ගේ ආරක්‍ෂාවට යයිද එන්.එම්. අමීන් ඊයේ දිනයේ පැවසීය.

මෙරට බොහෝ මාධ්‍ය හමු සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම යාවත්කාලීන කරන අසාද් අමීන් මෙම වැදගත් මාධ්‍ය හමුව ගැන කිසිවක් සදහන් නොකර සිටීමටද සිත්ගන්නා සුළුය.

කල්මුණේහිදී ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවාගෙන කර ගත් සිය දිවි හානි කර ගැනීම ‘මරා දමයි’ ලෙස සදහන් කිරීමෙන් සමාජ ජාලාවන්හි දැඩි විවේචනයට ලක්වූ පසුව BBC එය වෙනස් කරනු ලැබීය.

60 views

21 Comments to “ගෑණු ලමයින් රකින්න මුස්ලිම් ගෙවල්වල කඩු තියාගෙන ඉන්න බව කිවුවේ BBC අසාද් අමීන්ගේ තාත්තා…”

  1. Ranjith Pushpakumara Perera says:

    මුං ඔක්කොම ත්‍රස්තවාදීන්.
    පල්ලි වල කඩු එකතු කලේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලිවලට ගහන්න එන මිනිස්සු කපන්න.
    ඒ කියන්නේ බෝම්බ ප්‍රහාරය තව්හිඩ් ජමාත් කල්ලියේ විතරක් වැඩක් නෙවෙයි.
    සමස්තයම ඒ ගැන දැනුවත්ව පූර්ව සූදාමනකින් සිදු කල දෙයක්

  2. sekara says:

    අසාද් අමීන් gey ganita kauru kelala badaweelawatda? pau aney anumanayak nha අසාද් අමීන් gey thaatagey wadak venna barid?

  3. අංකූරා says:

    කඩුව යනු ආයුධයක් මිස උපකරණයක් නොවෙයි , කිසිවිටෙකත් ආයුධ ජනතාව සතු නොවිය යුතුය . එය සෑම විටම ආරක්ෂක අංශ සතු විය යුතුය . බැරිම අවස්ථාවක සාමාන්‍ය මිනිසකුට ආත්මාරක්ෂාවට උපකරණයක් ආයුධයක් ලෙස භාවිතා කරනු ලැබීම සාධාරණය . සියලු ජනතාව නිරායුද කල යුතුය .

  4. හම්ස්අදින් කොනකපාල says:

    පල්ලියේ කඩු, කිනිසී තියෙන්නේ කොන කපන්න. ඇයි එක වැරදිද? කොන කපන්නේ ගැහැණු ළමයිගේ ආරක්ෂාවට සහ හොඳට.

    • Love nature says:

      අරාබි කාන්තාරේ වතුර බොන්න නැති නිසා මුත්‍රා හරියාකාරව පිටවෙන්නේ නැතිනිසා පහසුවට කොන ඒ කාලේ කැපුවා දැන් වතුර බෝතල් ඕනේ තරම් තිබෙන නිසා මෙය තහනම් කල යුතුය

  5. Don’t others have daughters? Why should this is concern only for Muslims.Who will like these muslim girls mutilated with circumcision & unable to have normal sex. It is a disaster to be born as a girl with them.

Main News