ගෑස් අර්බුදය අද හෙට විසදන්න බෑ.. මාස එකහමාරක්වත් යයි..
May 19, 2022 at 8:40 am | lanka C news
රටතුල පවතින ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් අවසන් කිරීමට තවත් මාස එක හමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි ලිත්‍රො ගෑස් සමාගම පවසයි.
එහි සභාපති විජිත හේරත් මහතා පවසන්නේ දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවය.
මෙරටට පැමිණ ඇති නෞකාවේ ගෑස් ගොඩබෑම අයහපත් කාලගුණය හේතුවෙන් තව දුරටත් ප්‍රමාද වෙමින් ඇත.
කොළඹ පදිංචි කාරයෝ තමා ගෝල්ෆේස් පිට්ටනියේ කූඩාරම් ගහගෙන පිස්සු කෙලියේ. උන්ට පැය දහතුනක් විදුලිය නොමැතිව ඉන්න බැරිව එලියට බැස්සේ. දැන් ඉන්ධන හිගය නිසා ආපසු පෙලපාලි යන්න පටන් ගනීවි. පාඩුව ජෙප්පන්ට විතරයි. උන්ට ගෙවල් මංකොල්ල කාලා ගිනිතියන්න පැට්‍රෝල් හොයාගන්නට බැරි වෙනවා.
තෝ පුලුවන්නම් එක විනාඩියක් පුන්නක්කු නැතිව ඉඳලා පෙන්නපන් 🐮
අනිත් ඔක්කොම වහල්ලු වන අතර අනුර කුමාරට කඩේ යන උන් ඇරිස්ටෝටල්ගෙන් පැවතගෙන එන මහා දාර්ශනිකයන් වේ
කොරයි පකක්..🖕🖕🖕🖕🖕🖕 තොපිට පුලුවන් ප$ක් නෑ.ඒක ඉස්සෙල්ලා තේරුන් ගනින්.කාලකන්නි බල්ලො 225
කපුටු තියරිය අනුව වහාම ගෑස් සිලින්ඩර් ටිකක් පිපුරුවා හැරියානම් ගොඩ.
All the present members of the political parties who governed the motherland for the last 74 years together with all the other party members , instead of trying to pass the ball to the one another ,should put forward,without their malice , their innovative proposals to come out of this crisis without for the sake of the welfare of the country and its people.All the polical parties have that obligation.
වාහන පර්මිට් ගත්ත රජයේ නිලධාරීන්ට රජයෙන් වාහනයක්, සමහර අයට වැඩට එන්න තෙල්, තවත් අයට ගෲප් ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ ඇයි. පර්මිට් නැති වාහනත් නැති සේවකයන්ටනේ ට්‍රාන්ස්පෝර්ට් දෙන්න ඔනේ. නැද්ද හොදේ?
ඉතා කඩිනමින් සුර්ය බලයට යා යුතුයි වෙන විකල්පයක් නැත.
මෙ මොන මුස්පෙන්තු පකයෙක්ද මු. හැමදාම ගැස් නැ කිය කිය නිවුස් දම දම රටට කියන්නෙ. කිසිම වගතුවක් නැති කාලකන්නි වල් බල්ලෙක්.
Pamkayo, what about 80000 you told yesterday?
This clownish Chairman cannot supply fuel and gas to the country. But he is paid a package which we cannot think of. You joker ,tell the tax payer in Sri Lanka how much (total package ) you get out of the poor tax payers money