ගෑස් අර්බුදය පරිසර විනාශයක් වෙයි.. රක්ෂිත පිටින් දරට කපති..
January 6, 2022 at 12:40 pm | lanka C news
ගැස් සමිබන්දයෙන් ඇති විි තිබෙන ගැටලුව තවත් මාස කිහිපයක් පැවැතිය හොත් ගෑස් වෙනුවට දර භාවිතා කිරිමෙිි ප්‍රතිශතය ඉහල යැමත් සමග ග්‍රාම ප්‍රදේශ ආශ්‍රිතව ඇති රක්ෂිත විනාශ වි යැමෙිි දැඩි අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව පරිසරවෙිිදිහු පෙන්වා දෙති.
ගෑස් මිල අධික ලෙස ඉහල යැම, වෙළෙඳ පොලේ ගෑස් හිගවිම සහ ගෑස් පිපිරීම හේතුවෙන් සිදු වන අනතුරැ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව දර භාවිතා කිරිම ඉහල යමින් තිබෙන බව ඔවුහු පවසති.
දර සොයා ගැනිම සදහා ජනතාව රක්ෂිත තුලට ඇතුළු විමෙිි ප්රවනතාවය ඉහල යැමත් සමග ගස් වැල් වලට සිදු වන හානිය ඉහල යමින් ඇති බවද ඔවුහු කියති.
ගෑස් ගැටලුවලටට කඩිනම් විසදුමි ලබා නොදෙන්නේ නමි ඒ මගින් සිදුවන ක්‍රියාවන්වල අහිතකර ප්‍රතිපළ ඉදිරියේදී දැකගන්නට හැකි බව පරිසරවෙිිදිහු වැඩිදුරටත් පෙන්වා දෙති.
– සමිපත් ප්‍රියනන්දන
meta kalin ewa karala nadda
Sri Lankawe wishistathwaya. apita wikalpa tiyanwa hama witama
මේ සියල්ලම M C C ට පාර කැපීමක්. අපේ නායක හිමිවරු නිදි
විනාස වලිනුත් අවසානම විනාසය.
69 ලක්සෙ ලක්සෙට-කොඩි දැමීම.