ගෑස් අලෙවිසැලක් ගිනිගනී…

November 30, 2021 at 7:13 pm | lanka C news
ගෑස් අලෙවිසැලක් ගිනිගනී…

කළුතර පයාගල නාගහදූව ප්‍රදේශයේ පිහිටි ගෑස් අලෙවි සැලක ගින්නක් හටගෙන තිබේ.

එම ගිනි ගැනීම පාලනය සදහා ගිනි නිවන අංශ කටයුතු කරමින් සිටී.

101,648 views

9 Comments to “ගෑස් අලෙවිසැලක් ගිනිගනී…”

  1. wijaya amithirigala says:

    ගෑස් පිපිරීම් වලට බ්‍රන්ත වී සිටින ජනතාවට තවත් මර උගුලක්! ඔබේ කුස්සියේ ගස් කන් ඳු වී ඇත්නම් එය ගිනි එව්ලීමට සමත් කිසිම ප්‍රමිති සහතිකයක් නැති මුදල් ඉපයීමම අරමුණ කර ගත සමාගම් විසින් දස දහස් ගණනකට උපකරණයක් ප්‍රවර්දනය කරමින් සිටිය. විවුර්ත වෙළඳ පොලේ ඩොලර් දෙක තුනකට මිලදී ගත හැකි (පරීක්ෂණ මට්ටමේ) සෙන්සරයක් යොදා ගෙන මොබයිල් app එකක හරහා ගස් කාන්දු වන්නේනම් ඔබට දුරසිට දැනුම් දියහැකි මෙම උපකරණය මහා සොයාගැනීමක් ලෙස අර්ථ දක්වය්. එහෙත් ප්‍රමිතියෙන් තොර පරිපත හා බැටරි ඇමුණුම ගෑස් කාන්දුවක් දුර සිට ගිනි එව්ළීමට හැකි මර උගුළකි. ගෑස් කාන්දුවක් ඇති බවට සැක නම් දොර ජනෙල් විවුර්ත කර තබා ටික වෙලාවකට පසු විදුලි උපකරණ භාවිත කරන්න. ස්විට්ච්යක එති සපාර්ක් එක ගිනි එව්ලීමට හැකිය. අනරක්ෂිත එලෙක්ත්රොනික් පරිපත හා battery සහිත උපකරනෙවලට නොරැවැටෙන්න .

  2. Consumer says:

    How many Cylinders have been issued to the market with this inferior quality gas ?

  3. තව්තිසාව අත ළඟ says:

    ලවුඩ්ස්පීකර් මඟින් අවට පදිංචිකරුවන්ගේ කන් අඩි පලන පන්සල් , පල්ලි , කෝවිල් , දේවස්ථානවලට අළුත් ගෑස් සිලින්ඩරය බැගින් පූජා කරන්න

    • MD says:

      දෙකක් තුනක් අරගෙන කන් අඩි පුපුරන්න මියුසික් පැදුරු පාට් බජව් දාලා අල්ලපු ගෙදරටයි වටේ ඉන්න මිනිස්සුන් රැ ඵලි වෙනකන් නිදි වර්ජිතව ඉන්නවා දැනෙනවාද ඔබට.කෝ ශබ්ද ඵ්වාට

      • ධර්මන් says:

        ඔබ හරි. ඒ වගේ බයිලා කාරයන්ට ඔය පුහු විරයෝ බයයි.

  4. Jude perera says:

    Saubage nagalama yanawa

  5. LION says:

    බෝම්බ වලින් බේරෙන්න රට රකින අපේ විරුවා ගෙනාව. විරුවා බෝම්බ කුස්සියටම ගෙනාව

  6. චන්ඩි කොල්ලා says:

    ඔය වෙළෙඳ සැල අයිති එකා සජබයෙක්ද ජෙප්පෙක්ද? එදාවේල ටුවර්ස් විපක්ෂය එල්ලෙන්න වැල් සොයමින් සිටින කාලයයි!

    • Susantha says:

      උන් මොන පක්ශෙද කියලා හරියටම කියන්ඩ බැරි වුනත් මේ කමෙන්ට් එක දාපු ගොන් හරකා මැදමූලන අසූචිවලේ ඉන්න පනුවෙක් බවනම් හැමෝටම තේරුනා

Main News