ගෑස් කඩයක මහ ගින්නක්.. හයිලෙවල් පාර කොස්ගමින් වැසේ..
June 20, 2017 at 9:45 pm | lanka C news
හයිලෙවල් මාර්ගයේ කොස්ගම හන්දියේ පිහිටි ගෑස් අලෙවි සැලක ඇති වූ ගින්නක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.
මේ නිසා මාර්ගය කනම්පැල්ල හා කොස්ගම ප්රදේශයෙන් තාවකාලිකව වසා දැමීමටද කටයුතු කරනු ලැබීය.