ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…

November 20, 2021 at 6:20 pm | lanka C news
ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…

ගෑස් හා කිරිපිටි ආනයනයට ඩොලර් හිඟකම නිසා බාධා එල්ල වී තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද‍්‍ර මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය සමථයකට පත් කිරීමට මහ බැංකුව මැදිහත් විය යුතුව ඇති බවයි.

මෙම අර්බුදය මතුව ඇත්තේ මෙරට විදේශ විනිමය නොලැබීමේ තත්ත්වය මත බවද ඔහු පැවසීය.

18,187 views

14 Comments to “ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…”

  1. ගිජුලිහිණි සංදේශය says:

    නිල් කොළ මිටි ගසා
    සල් පිල් උයන් සරසා
    හෙටක් නැති විලසා
    නිදමු නෙත යට නොදුටු රකුසා..!

    – ගිජුලිහිණි සංදේශය

Leave a Comment

Main News