ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති පාලන මිල ඉවත් කෙරේ…

October 7, 2021 at 10:29 pm | lanka C news
ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති පාලන මිල ඉවත් කෙරේ…

ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති සදහා ඇති පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලය සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

පාලන මිල ඉවත් කළ පාරිභෝගිකයන් පීඩාවට පත්වන ලෙස මිල වැඩි කලහොත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටී.

64,353 views

27 Comments to “ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති පාලන මිල ඉවත් කෙරේ…”

  1. Nandasoma Suriyaarachchi says:

    රජයත් රට පාලනයෙන් ඉවත් උනා නම් හොඳයි කියල හිතෙනව……! ව්‍යාපාරිකයන්ට සහන දෙන්න ජනතාවට බර පටවන ආණ්ඩුවකින් ජනතාවට පලක් වෙයිද…..?????

  2. Dud says:

    Mr president one more

  3. Sam says:

    Oba thumanla me wele rupiyalak hari wedi karana eka janathaawata loku barak

  4. wijebahu says:

    hooooooo. hoooooo. hoooooo. reverse nande.

  5. Sampath says:

    ය්කෝ පාලකයො හරක් උනාට ජනතාව හරක් නෙමේ

  6. Sri Lankan says:

    Useless Alayaa
    Go home

  7. baමුනා says:

    ඒ ගැසට් එකත් රිවස් ! විහිළු රජයක්… හොර මුලක්

Main News