ගෑස් දෙන්නේ අත්‍යවශ්‍ය වැඩවලට විතරයි..- ලිත්‍රො සභාපති

July 2, 2022 at 12:40 pm | lanka C news
ගෑස් දෙන්නේ අත්‍යවශ්‍ය වැඩවලට විතරයි..- ලිත්‍රො සභාපති

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් සැපයීම තව දුරටත් සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

එළැඹෙන හත් වැනි දා තෙක් ගෘහස්ථ ගෑස් වෙළඳ නිකුත් නොකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

මෙම මාසය තුළ ගෑස් මෙට‍්‍රික් ටොන් තුන් දහසක් මෙරටට ආනයනය කරන බවද පැවසූ ඔහු එම පළමු තොගය රැගත් නෞකාව ලබන 6 වැනිදා මෙරටට පැමිණෙනු ඇතැයිද කියා සිටියේය.

27,069 views

19 Comments to “ගෑස් දෙන්නේ අත්‍යවශ්‍ය වැඩවලට විතරයි..- ලිත්‍රො සභාපති”

  1. සමන් says:

    ගෑස් වලින් උයන පිහන වැඩවලට වඩා වැදගත් වැඩක් තියෙද?

  2. Upul says:

    What do you mean by essential services only get gas? How does people cook their meals? Everything is for essential services, and this has become a real JOKE now.

  3. ඇණවතී says:

    ගහගනින් ගෑස් තොපෙ පුk

  4. Kumar says:

    Ado rathu thol mal ponnaya….gas eka thoge pukata gahaganin ballo

  5. David Milli-banda says:

    ඉස්සෙල්ලම කියහංකො umbe gedarin uyala kema denawada kiyala maha janayata?

    Mooth uge gedara onay kamin gini thiya ganna hadanne may janaya kupitha wela inna welawe.

  6. Open mind says:

    ගෙදර බතක් මාළුවක් උයාගෙන කන එක අත්‍යවශ්‍ය සේවාවක් නොවන බව පැහැදිලි කළාට ස්තුතියි.

  7. Prasanna says:

    උයාගෙන කන එක අත්‍යාවශ්‍ය දෙයක් නෙමේ එහෙනම්

  8. අත්‍යවශ්‍ය වැඩවලට පමණක් ගෑස් දෙනවා. අනවශ්‍ය දේවල් දෙන්නෑ කියලද වැදෑරුවෙ. says:

    අත්‍යවශ්‍ය වැඩවලට පමණක් ගෑස් දෙනවා. අනවශ්‍ය දේවල් දෙන්නෑ කියලද වැදෑරුවෙ. චූ බරයි ලොක්කෝ අත්‍යවශ්‍යයි. ගෑස් දෙනවද? අම්ම පව් ඒ මනූෂ්‍යයා මමක් කොරන්ටද මේ කාලකන්නි මෝරගේ ගෙන් කට තකලව විනා

Main News