ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

January 19, 2022 at 11:20 am | lanka C news
ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

ලිට්‍රෝ ගැස් සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට (19) දින සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හරින ලදී.

ඉල්ලුමට සරිලන සැපයුමක් තම සමාගම විසින් ලබානොදෙන බවත්, හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන්ට ගැස් තොග ලැබිමට ප්‍රථම මුදල් ලබාගෙන ටොකන් ලබාදෙන බවත් අලෙවි නියෝජිතයන් කියා සිටති.

ටොකන් ක්‍රමයට ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා හැරිමේදි ගැස් ලබා ගැනිමට පොලිම් නැති බවත්, (19) දින සමාගම විසින් ලබාදුන් ගැස් තොග අවසන් විමෙන් පසු තම අලෙවිසැල යලිත් ගැස් තොග ලැබෙන තෙක් තාවකාලිකව වසා දමන බව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියති.

– හැටන් රංජිත් රාජපක්ෂ

43,517 views

3 Comments to “ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..”

  1. මචං says:

    තෙෂාර මචං , සිංහ ටෝක්ස් දුන්නට, ලොක්කගෙ රෙද්දෙ එල්ලිලා හිටියට, ” වැඩ බැරි ටාසන් “කෙනෙක්නේ……

  2. Virangana says:

    ටවුකන ක්‍රමනෙ මේව😭

  3. Ravi says:

    රට බුදින අපේ විරුවා මව්බිමට හිටං ඇරියා

Main News