ගෑස්-විදුලිය අර්බුදයේ… භූමිතෙල් ගන්න ජනතාව ඉතා දීර්ඝ පෝලිම්වල.. ලබා දීම සීමා කරයි..

December 3, 2021 at 5:30 pm | lanka C news
ගෑස්-විදුලිය අර්බුදයේ… භූමිතෙල් ගන්න ජනතාව ඉතා දීර්ඝ පෝලිම්වල.. ලබා දීම සීමා කරයි..

ගැස් අර්බුදය සහ පැය කිහිපයක් විදුලි බලය ඇණ හිටිම නිසා පාරිභෝගිකයන් හැටන් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට (03) දින දිගු පොලිම් වල රැදි සිටින අයුරු දක්නට ලැබුණි.

විදුලිය නොමැති නිසා ඇතැම් වෙලදසැල් වල විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබු අතර , විදුලි බලය නොමැති විමෙන් වෙලදුන් මෙන්ම පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

ඉන්ධන පිරවුම්හල් වලින් පාරිභෝගිකයෙකුට භුමිතෙල් ලිටර් පහක් පමණක් ලබාදිමට ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගෙන තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

22,900 views

10 Comments to “ගෑස්-විදුලිය අර්බුදයේ… භූමිතෙල් ගන්න ජනතාව ඉතා දීර්ඝ පෝලිම්වල.. ලබා දීම සීමා කරයි..”

  1. dev says:

    enna tawa rata wahann kiyamu.

    • මැට්ටා says:

      ලෝකෙ දිගම කාලයක් වහල තිබ්බෙ ඕස්ට්‍රේලියාව ගොනෝ.දන්න ලබ්බක් කියපං.ඒ රටවලත් එහෙමද

  2. කැලණියේ නයා says:

    දෙදාස් විස්සෙදි ගල් යුගයෙ මිනිස්සු ජීවත් උනේ කොහොමද කියල බලන්න ඕනි නම් ලන්කාවෙ ටුවර් එකක් එන්න කියල ටුවරිස්ට්ල අද්ද ගත හැකි දැන් කොහොමද සගෙ ටිකිරි මොලේ.

  3. මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්. ලපයාගේ මුට්ටිය වැඩ කරයි. හෙට රට පුරා මහා උද්ගෝෂණ රැල්ලක්. මිනි පෙට්ටියට හා ගෑස් උදුනට ජයවේවා

    • SKF says:

      දැන් ලපයට බැනල වැඩක් නෑ බන්. අපිත් ගියපාර ඌට බැනල ගිහින් පොහොට්ටුවට ගැහුවෙ. මෙදා පාරනම් පොහොට්ටුවක් නෑ.

  4. Wimal Perera says:

    A mob in Sialkot on Friday tortured a Sri Lankan man to death before burning his body, while a heavy contingent of police has been sent to the area to bring the situation under control.
    This is not a news for Sri Lanka yet , Why??? Where are our gossipers???

  5. Gamarala says:

    69 ලක්ෂයක් පෝලිමේ ගිහිල්ලා මුන්ට චන්දේ දුන්නේ නැවත මේ වගේ පෝලිමේ යන්නද මීලග චන්දේදී මොලේ පාවිච්චි කරපල්ලා.

    • සෙරෙප්පු සුප් says:

      මොළේ පාවිච්චි කරල මොළේ නැති පුතාණෝ දිනවපල්ල​,එතකොට මරු??????

      • සුදා says:

        තෝ කියන්නේ නැවත රාඡපක්ශ කෙනෙක්වම පත් කර ගන්න කියලද පර බල්ලෝ???

Main News