ගෑස් පිපිරීම් සෙවූ කමිටුවේ වාර්තාව මෙන්න…

December 6, 2021 at 8:56 pm | lanka C news
ගෑස් පිපිරීම් සෙවූ කමිටුවේ වාර්තාව මෙන්න…

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් පත් කරන ලද කමිටුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

අදාල සිදුවීම් සම්බන්ධයෙන් තම නිරීක්‍ෂණ ඉදිරිපත් කරමින් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

75,428 views

26 Comments to “ගෑස් පිපිරීම් සෙවූ කමිටුවේ වාර්තාව මෙන්න…”

  1. බල්ලා says:

    වගකිවයුතු සියලු දෙනාට සහ යැපෙන්නන්ට හෙන ගහන්න. අදහන ආගම අනුව දඩුවම් ලැබෙන්න…. බදු මුදල් ගෙවන මහජනයා වෙනුවෙන් ……..

  2. LA says:

    ගෑස් කාන්දු වීමට හේතුව මෙම මහාචාර්යවරයාට පැවසිය නොහැක්කේ ඇයි?
    සැබෑ හේතුව වන්නේ ගෑස් ටැංකිවල අඩු ගුණාත්මක හෝ පරීක්ෂා නොකළ කපාට (Valve) පැවතීමයි. මේ ඊනියා මහාචාර්යවරයා එය නොකියා වෙනත් නොවැදගත් කරුණු හුවා දක්වයි.

  3. Manel says:

    Its just common sense that people have used inferior cook tops and other components. However, Litro has failed to check gas leakages from cylinders prior to issue to them to the market. They must be held responsible to a certain extent.

  4. Ravi says:

    නියමිත ප්‍රමිතියට Ethyl Mercaptain නොයීදීම තුලින් අප රටේ අම්මල අනතුර ට හෙලු බව තොට නොවටුනිහිද ?
    ඓසේ නොයීදීමට හේතුව gas leak වන බව ජනතාවට සැගවීමට බව තොට නොවටුනිහිද ?
    රටේ ජනතාව අවදි වීම නිසා අවම වශයෙන් 108 සීදීන් වලක්වා ගත හැකි උන බව තොට නොවටුනිහිද ?
    රටේ gas leak සීදීන් අඩු වීමට හේතුව ලෙස රටේම ජනතාව නියමිත ප්‍රමිතියෙන් යුතු උපකරණ බාවිතයට ගැනීම යන්න නිරීක්ෂණය කෙරෙමට තොප විසින් මුළු රටේම සීදීන් සොයබලුවේද ? යකෝ ඔහොම ජරා වැඩ කෙරීමට තොගේ මහාචාර්ය කම යොදාගන්න එපා අවම වශෙයන්. තොට කොන්දක් නැද්ද නියමිත ප්‍රමිතියෙන් තොරව ගැස් නිකුත් කර ඇත. එය මෙම සිදුවීම් වලට මුලික හේතුව බව ප්‍රකාශ කෙරීමට ?

  5. jude perera says:

    gaslipa marukara gamu

  6. The Funeral Director says:

    මෙයා, රබර් ඇන්ඩි පොලිමර් මහාචාර්ය. මෙික කරන්න උවමනා පෙටිරෝලියමි විද්වතෙක් යටතේ. අපි හිතමු , පෙටිරෝලියමි විද්වතෙක් ,රබර් හා පොලිමර් ගැන වාර්තාවක් දුන්නා කියල . එතකොට මෙි අයට ඇතිවන ඇමිම කොහොමද?
    ලංකාව දියුණු කරන්න බැරි , තමා දන්නෙ නැති විෂයක් , ටයි කෝටි දාගෙන මහ පුටු අරක්ගෙන සිටින හාල්පාරැවන් නිසා. වඩා වැදගත්ම දෙය වුන බියුටෙින්, පෙුාපේන් සංයුති⁣⁣ය වංචනික ලෙස වෙනස් කිරීම ගැන එක වචනයක් නැති වාර්තාවක පලය කිම. නුඹ උගත් මෝඩයෙක් මහාචාර්ය තුමෝ…

  7. 3% ට බය බයියා. says:

    ඔය කමිටුවට මහජනතාවගේ බදු මුදල් කීයක් විතර වියදම් කරලා ද කියලා වාර්ථාවේ සදහන් වෙලා නැහැ නේ ?

  8. Gas Horu samaga Heluwen says:

    සභාපතිතුමා කලින් කිව්ව ගෑස් නැව් හිරකරගෙන හිටිය කොමිස් ගහන නිලධාරී මාෆියාව නිරීක්ෂණය වෙලා නෑ වගේ.

    ගෑස් සංයුතියේ වෙනස්වීම තෙල් සංස්ථාව මගින් කරන ලද පරීක්ෂණයෙන් තහවුරු වුණා.

    ගෑස් වලට ආවේණික දුර්ගන්ධය අවශ්‍ය සංයුතියෙන් අඩංගු නොවන බව තහවුරු වුණා.

    ගෑස් කාන්දු වීම් පරික්ෂා කරන විධිමත් පරීක්ෂාව කලක පටන් නතර වී ඇති බව නිරීක්ෂණය වුණා.

    ජනතාවගේ ජීවිතවලට මරණීය තර්ජන ඇතිවන බව දැන දැන මේ තීරණ ගත් කාලකන්නි ජනතා මුදල් උරා බොන ලේ මාපිලන් ගැන වර්තාවේ සඳහන් නොවීම පුදුමයක්.

    • poorcitizen says:

      හොරා ගේ අම්ම ගෙන් පෙන ඇහුවම ඔහොම තමයි බන්.

  9. Sakshi says:

    Check bank account of this committee members. Sorry about image of this good University.

  10. Jak says:

    දැන් අපිද වැරදි …හාමුදුරුවනේ …