ගෑස් පිපිරීම් සෙවූ කමිටුවේ වාර්තාව මෙන්න…
December 6, 2021 at 8:56 pm | lanka C news
ගෑස් සිලින්ඩර ආශ්රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
අදාල සිදුවීම් සම්බන්ධයෙන් තම නිරීක්ෂණ ඉදිරිපත් කරමින් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
සිලින්ඩරෙන් ගෑස් ලීක් වෙනඑක අහන්නත් දෙයක්ද, ෂොක් ඇබ්සෝබර් ගෙවිච්ච නැව් වලින් ගෑස් ගෙන්නනකොට.
දැන් ෆෝ එග්සාම්පල් බලන්න සෝඩ බෝතලයක මූඩිය චූ..ට්ටක් ඇරලා බෝතලේ ටිකක් හොලවලා. ගෑස් එන්නේ නැද්ද මූඩියෙන්. කල්පනාකරලා බලන්න කිලෝමීටර් දහස් ගණනක්, ෂොක් ඇබ්සෝබර් කැඩිච්ච නැවක, හැම තිස්සෙම අරහෙට මෙහෙට හෙල්ලි හෙල්ලි, හෙල්ලි හෙල්ලි එනකොට ප්‍රෙෂර් වෙලා නෙවෙයිද තියෙන්නේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. 50ට 50ලු 30ට 70 නෑ, රෙගියුලේටරේ හොඳ නෑ, හෝස් පරණයි, ක්ලිප් දිරල, ලිප අන්තිම සවුත්තුයි ඕව ඔක්කොම බොරු කතා.