ගෑස් පිපිරීම් 458ක්… ඒ රජයේ නොහැකියාවෙන්…

December 9, 2021 at 12:00 pm | lanka C news
ගෑස් පිපිරීම් 458ක්… ඒ රජයේ නොහැකියාවෙන්…

රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය ද, එහෙමත් නැත්නම් සමාගම් සේවා අධිකාරිය දැයි යන ප්‍රශ්නය මතුව ඇති බවත් පාරිභෝගිකයා රැක ගන්නට තිබෙන ආයතනය සමාගම් රැකගැනීමේ තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යවරයා සමාගම් සේවා කටයුතු අමාත්‍යවරයා බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා මුළු ආණ්ඩුවම එකතුවී රටේ ජනතාව අන්දවමින් සිටින බවද පැවසීය.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් 458 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,ඒවා සාමාන්‍ය පිපිරීම බවට විෂය භාර අමාත්‍යවරයා පැවසීම හාස්‍යයක් බවද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සසුනට අරුණ සංකල්පය හරහා අම්බලන්තොට උඩබැරගම පුණ්‍යවර්ධනාරාමස්ථ ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ ඉදිකරනු ලැබූ දහම්පාසැල් ගොඩනැගිල්ල විවෘත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් (08) සිදුවිය.

හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රධාන සංවිධායක හා තිස්සමහාරාම සම සංවිධායක හිටපු දකුණු පළාත් සභා විපක්‍ෂ නායක තෙන්නකෝන් නිලමේ, අම්බලන්තොට සූරියවැව සංවිධායක ටී වී කේ ගාමිණී, ලුණුගම්වෙහෙටර හා හම්බන්තොට කොට්ඨාස සම්බන්ධීකරණ ලේකම් රංග රංහොටි යන මහත්වරුන් එක්ව මෙම උත්සව අවස්ථාව සංවිධානය කර තිබූණි. තිස්සමහාරාම ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර මහතාද මේ අවස්ථාව ට එක්විය.

– media unit

6,120 views

9 Comments to “ගෑස් පිපිරීම් 458ක්… ඒ රජයේ නොහැකියාවෙන්…”

  1. senaka says:

    පාස්කු බෝම්බ පිපුරවපු සාපෙ නිසා ලංකාවේ හැමදේම දැන් පුපුරන්න පටන්ගෙන

  2. තණමල්විල අපි says:

    ඒ අයගේ නොහැකියාව ..
    තමයි මගේ හැකියාව​..
    ඒ නිසා මට ජන් දේ දෙන්න​..
    එළ​.. එළ​..
    හැමදාම ජහමනයා කොලේ මේ මගුල තමයි..

  3. dev says:

    onna ape gon wipaksha nayaka tuma awilla

    ow ow rajayen tamai kore . dan nida ganna

  4. Gunda says:

    පචෝරිසා බොරුවෙන්ම රජ වෙන්ටයි දඟලන්නේ.

  5. Sinhalaya says:

    Lamayek hadagatha nohekke thamagema nohekiyawa bawa awabodakaraganna

  6. Silva says:

    ආරක්ෂක හමුධාවට බැරි උනා ගෑස් පිපිරීම් වලක්වාගන්න, එහෙම නේද ගොබ්බදාස.

  7. exUNPer V says:

    එදා වේල විපක්ෂ නායක.
    වැඩ පිළිවෙලක් නෑ, ප්‍රතිපත්ති නෑ එදාට එදාට දෙයක් අල්ලාගෙන කෑගහනවා විතරයි.
    මෙයත් හරියටම ජෙප්පෝ වගේමයි.

  8. ගොබ්බදාසයි, 3% ජෙප්පොයි නාටක රගනවා, ගෝඨාභය දිග ගමනක් යනවා. ගෝඨාභය කියන්නේ අපේ රටේ අනාගතය

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    සදා සොත්ති මෝඩදාස​,

Main News