ගෑස් පෝලිම් දුටු සංචාරකයන්ට දුක සිතේ.. කුරුදු දර තොගයක් බෙදා දෙති…

January 17, 2022 at 3:00 pm | lanka C news
ගෑස් පෝලිම් දුටු සංචාරකයන්ට දුක සිතේ.. කුරුදු දර තොගයක් බෙදා දෙති…

ජර්මන් ජාතික සංචාරක යුවලක් විසින් අහුන්ගල්ල නගරයේ දී මහජනතාවට කුරුඳු දර දර ලොරි දෙකක් බෙදා දී තිබේ.

රටේ පවතින ගෑස් හිගය හේතුවෙන් ජනතාව ගෑස් පෝලිම් වල සිටීම දුටු මෙම යුවළ තම සංචාරක මඟ පෙන්වනවා හරහා කුරුදු දර බෙදා දීම සංවිධානය කරගෙන තිබිණි.

ප‍්‍රදේශයේ ගෑස් ලොරියක් අසල විශාල පෝලිමක් දුටු බවත් රූපවාහිනි ප්‍රවෘත්ති වලදීද රටපුරා ගෑස් පෝලිම් දක්නට ඇති බවත් මේ හේතුවෙන් ජනතාවට ආහාර පිස ගැනීමට හැකි අයුරින් උපකාර කළ බව ද එම යුවල සඳහන් කළහ.

83,102 views

29 Comments to “ගෑස් පෝලිම් දුටු සංචාරකයන්ට දුක සිතේ.. කුරුදු දර තොගයක් බෙදා දෙති…”

  1. Tourist Guide says:

    Asiyawe sanchaarayata/ kurundu dara bedanna hondama rata lankaawai! Hic. Hic!

  2. ශෂාන් says:

    අපි තමයි හොඳටම කරේ.

  3. ගෑස් පුපුරනවා නම් ඇයි බන් පෝලිම්වල ඉන්නේ ?

  4. ප්‍රියන්ත says:

    මුන්ට දර ඕනෙ නෑ ඒව කරදර නෙ ඒකයි ගෑස් පෝලිමෙ ඉන්නෙ. පුදුමයි සුද්දාට අල්ලගෙන ගැහුවෙ නැති එක. ඒ තරම් නිකං කන්න බලං ඉන්න ජාතියක් වෙලා ලංකාවෙ එවුන්.

  5. wimalasena H.D. says:

    nandasenayage kalu hujjawalin nitharama naana kalu geni ayoma kema uyaddee gaslipa pupuralaa pichchilaa
    anguruwalata samaana vidihatama kaluwelaa sihi moochaawenlu inne.

  6. Sasha says:

    Thopi uda dagena chande dunnane horunta. Dan widawapalla

  7. Boo says:

    සුද්දන්ට තේරෙන සරල දේවත් ගෑස් පෝලිමේ හිටපු අපේ කලු සුද්දන්ට තේරෙන්නෙ නැති එක තමයි යැඩේ.

  8. හසිත says:

    සමුර්දිමත් සමහර ජර්මන් ජාතිකයො බොහෝම හිත උනුවෙන මිනිස්සු නමුත් ජර්මනිය අද කාලකන්නි ඉස්ලාම් ජතිකයන්ගේ ආක්‍රමණයට හසුවෙල .ඔවුන්ට තම රටේ සිටියදීම ම අන්‍ය ආගමික ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්වන්න සිද්ද වෙලා

  9. Pora says:

    The few tourists who visit srilanka now might stop coming when they see long queues like this. What a shame for Srilanka. But tourists might assume it’s part of sau 1/2 dhakma.

  10. calista says:

    මීහරක් මෝඩ ඇමතිය තෝ පස්වසරට ආ
    මෝඩ ඇමතියකි නූගත් තොපිව බත්කන හරක් කතියර දී බලේ පිහටූවාට මීහරක් හොද වෙලේ සීසෑමටය වසර ගණනා වක් උගත් ලෝකයේ රටවල් අතර සම්බන්ධ තා පවත්වමින් ලෝකයම පිලිගත් ආගමික නායකයකි ඔහු තුට්ටු දෙකේ මෝඩයකුට අනුකම්පා කරති මෝඩ ඇමතියා ජනතාව හූ කියා පන්නා දමන මීහරකෙකි ඌ කියන මෝඩ වචන ගණන් නොගන්නේය
    ඒඋගත් අයගේ හැටිය

Main News