ගෑස් මිල අඩු කෙරේ… නව මිල ගණන් මෙන්න…

August 8, 2022 at 5:30 pm | lanka C news
ගෑස් මිල අඩු කෙරේ… නව මිල ගණන් මෙන්න…

අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියා සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් මිල පහත දමා තිබේ.

ඒ අනුව මිල අඩු කර ඇත්තේ මෙසේය.

කිලෝග්‍රෑම් 12.5ක – රුපියල් 246කින් /නව මිල රුපියල් 4,664කි.
කිලෝග්‍රෑම් 5 – රුපියල් 99කින් /නව මිල රුපියල් 1,872කි.
කිලෝග්‍රෑම් 2.3 – රුපියල් 45කින් / නව මිල රුපියල් 869කි.

 

11,373 views

4 Comments to “ගෑස් මිල අඩු කෙරේ… නව මිල ගණන් මෙන්න…”

  1. SANA says:

    something is better than nothing

  2. Left voter says:

    ගැස් ලොක්ක කයිය ගහපුු විදියට හිතුවේ රැ 1500 2000 කින් අඩු වෙයි කියලා . මේ එක්කම light bill එක වැඩි කරාම , ගහපු ගමන් නාග සලං කව්වලු

    • ජනනායක says:

      මේ මිල අඩු කිරීම ඔලුවටම මළ පහ කරලා ඊට පස්සේ ටිෂූ එකක් අරන් පොඩ්ඩක් පිහලා දෙනවා වගේ දෙයක්

  3. Rakitha says:

    Kumantharanaya pahadili aragalaya koheda kiyana ekata sakshi

Main News