ගෑස් මිල ඉහලට….?

April 17, 2021 at 4:40 pm | lanka C news
ගෑස් මිල ඉහලට….?

ඉදිරි මැයි මාසයේදී ගෑස් මිල ඉහළ යාමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල බොහෝ දුරට රුපියල් 195-200 අතර මිලකින් ඉහළ යාමට ඉඩ ඇතැයි එම ආරංචි පවසයි.

ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් සහ ලාෆ් සමාගම රුපියල් 650කින් මිල වැඩි කිරීමට දැනටමත් පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ඉල්ලා තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ගෑස් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය වනැඩි යාම හේතුවෙන් සමාගම් විශාල පාඩුවක් ලබමින් සිටින බවයි.

දැනට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මෙරට අලෙවි වන්නේ රුපියල් 1493කටයි.

24,448 views

5 Comments to “ගෑස් මිල ඉහලට….?”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බයියොන්ට මොකටද ගෑස් උන්ගෙ හාම්පුත්තු කැලෑ ටික කපා ගත්තම ඉතුරු වෙන දර කෝටු ටික අරන් දර ලිපේ උයල කන්න බැරුවෑ

    • GU-SAKKILI-SIRA says:

      අපි ගන්නෙ GU-ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ශක ඊබ්‍රහිම් නානගෙ පැත්ත.

      ගම්මිරිස් ප්‍රති අපණයෙන් මහා ධනපතියෙක් වෙච්ච ඊබ්‍රහිම් නානා, සමාජවාදී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියා නම් අපිට ලෝක වාර්ථාවක් තියන්න තිබ්බා. ධනපතියන් සහ සමාජවාදීන් සහජීවනයෙන් ජීවත් වෙන බවලෝකෙට පෙන්වන්න තිබ්බා.

      ඊබ්‍රහිම් නානගේ පුතාලා පාස්කු බෝම්බ ගැහුවේ සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් කියල ලෝකෙට කියන්න තිබ්බා.

    • DoC says:

      ජෙප්පොන්ට මොකටද ගෑස්???
      ජෙප්පෝ ගිනි පත්තු කරන්නේ ටයර් වලින්.
      මිනීමරු ජෙප්පෝ මිනි මරලා ටයර් වලින් ගිනි පත්තු කරලා පුච්චපු හැටි හොදට මතකයි.

      • Jepi buster says:

        ගූවීපී කාලකන්නි හැත්ත හින්ද තමා ගෝටාබය සර්ටත් පිස්සු කියල රටින් පැනල යන්න උනේ. රටේ වාසනාවට එතුමගෙ අයිය ජනාධිපති උන හින්ද ආපහු මේ රටට ඇවිත් අන්තිමේ එතුමා ජනාධිපති උනා. හෙන ගහනව 3% සක්කිලින්ට එදා ඒ රටක් වටින මනුස්සය රටින් යන තැනට රට කාලකන්නි කලාට.

  2. Deelaka Fer says:

    ඔන්න ඔය මගුල වැඩිකරන්න දීපල්ලා……. 😂😂😂😂😂😂
    නැත්තම් අර බන්දුලයට නින්ද යන්නේ නැතුව ඇති……. කන්න නැතත් ඉන්න රටක් ඕනේ කියලා කිව්වට තුන් වේල බඩ පුරවගන්න බත් පිගානට මෙච්චර කෙළවයි කියලා නම් හිතුවේ නැහැ 😂😂😂😂😂

Main News