ගෑස් මිල ඉහලට..?

August 31, 2017 at 5:30 pm | lanka C news
ගෑස් මිල ඉහලට..?

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහල දැමීමට ගෑස් සමාගම් දෙක පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත.

ඒ අනුව මේ සතිය ඇතුලතදී ගෑස් මිල ඉහල යා හැකි බව අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1320කටයි.

27 views