ගෑස් මිල ඉහල දමන්න සමාගම් අනුමැතිය ඉල්ලයි..
January 6, 2019 at 6:48 pm | lanka C news
ගෑස් මිල ඉහළ දමන ලෙස මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන සමාගම් විසින් ඉල්ලීම් කර තිබේ.
ජීවන වියදම් කමිටුවට මෙම ඉල්ලීම් මේ වන විට යොමු කර ඇත.
නමුත් ඉල්ලීමට ඉඩ නොදෙන බව වාණිජ හා පාාරිභෝගික කටයුතු අමාත්යංශය සදහන් කරයි.
ලෝක වෙලදපලේ මේ වන විට ගෑස් මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහල බැස තිබේ.
dambala budud sasuna keewa… yako mahana una nam bana bawana karala apta bana dahama kiyadeela sasaraa kota kara ganin oba langa kooti 100 wada thiyena bawa api dannawaa
Niyamayi, mata thawa kuttiyak labewi.
To pay Dambare Amila?