ගෑස් මිල පැය 48න් බස්සන්න රනිල්ට රට බාරදෙන්නැයි ඉල්ලයි..

November 7, 2021 at 1:20 pm | lanka C news
ගෑස් මිල පැය 48න් බස්සන්න රනිල්ට රට බාරදෙන්නැයි ඉල්ලයි..

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් රට බාර දුනහොත් ගෑස් මිල පැය 48 ඇතුළත අඩු කරන බව එම එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

එවන් පියවරක් ගැනීම සඳහා දේශපාලන දැනුම හා පළපුරුද්ද මනාව තිබිය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

2015 වසරේ දී ද වික්‍රමසිංහ මහතා රට භාරගෙන එවැනි ආශ්චර්යන් රැසක් පෙන්වූයේ මෙවැනිම අමාරු ආර්ථිකයක් තිබිය දී බවත් ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහනක් අමතමිනි.

39,139 views

31 Comments to “ගෑස් මිල පැය 48න් බස්සන්න රනිල්ට රට බාරදෙන්නැයි ඉල්ලයි..”

  1. රට වැසියා says:

    මුට රට බාරදෙන්න නෙමෙයි මුන්ව අපිට බාර දෙන්න මුන් මාරැවෙන් මාරැවට හොරාකාපුවා වමාරවලා ආපහු ගන්න එක තඹ සතයක් එපා අපිට.

  2. කැපුවත් පොහොට්ටුවට says:

    මෝඩ පොනිලෝ 2025 දිත් පොහොට්ටු ආන්ඩුවක් තමා. උබ එතකොට වලකජ්ජ ගහල.

  3. saman says:

    MU thama oya game eka piti passe inne

  4. 3% ට බය බයියා. says:

    ජේවිපි ආණ්ඩුවක් යටතේ පැය 2න් පුලුවන් .

    • රුහුනෙ එකා says:

      තමුන්නැහෙ ගෙ comment මම කියවනව.තමුන් නැහෙ jvp ආන්ඩුවක් ගැන මරුවිකලෙන් නන් දොඩවනව.චන්ද ලක්ශ4 තියාගෙන 1965 ඉදල සිහිනදකිනව .මට කියන්න තියෙන්නෙ තමුන් නැහෙ ගෙ මොලෙ චෙක් කරගත්තොත් හොදය්

  5. Sony says:

    No thank you. We don’t need any of you.

  6. John the baptice says:

    රනිල්ට රට බාර දුනහොත් ඉතුරු බැංකු ටික පැය 48 න් සුද්ද කරනවාලු.

  7. Rr says:

    ඔව් ඉතින් ලොන් එකක් දාලා පාඩු පිට දෙය්.අපේ ගොන්නුන්ට දුර දකින මොලේ නෑනෙ

  8. ගමේ මනුස්සයා says:

    අවුරුදු 73 ක් වෙච්ච දේ ඉදිරියට යාමේ ලකුනු පේනවා

Main News