ගෑස් මිල යලි ඉහලට..?

November 2, 2021 at 3:00 pm | lanka C news
ගෑස් මිල යලි ඉහලට..?

ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම සදහන් කලේය.

එම සමාගම විසින් මීට පෙර ආසන්න අවස්ථා දෙකකදීම ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී.

මේ වන විට මෙරට වෙලදපල තුල ලාෆ් හා ලිත්‍රො ගෑස් හිගයක්ද නිර්මාණය වී තිබේ.

53,815 views

4 Comments to “ගෑස් මිල යලි ඉහලට..?”

  1. Hora says:

    Gas ganna am Dara walin uyana.

  2. බිංකුණ්ඩා says:

    වෑගපිටිය උත්තමය වියත් මග වියත් මග කිය කිය චන්දෙට විසි කරපු සල්ලි හොයන්නත් එපෑ

  3. මහජනයා says:

    ලොකු ගානකින් දෙපාරක් ගෑස් වැඩිකරල ආයිත් වැඩිකරන්න මුන්ට හෙන හත ගහන්න ඕනනේ යකෝ, මැරුණම වලටත් හෙන ගහන්නේ මූන්ට තමයි.

  4. Thilina says:

    ලොකු ගානකින් දෙපාරක් ගෑස් වැඩිකරල ආයිත් වැඩිකරන්න මුන්ට හෙන හත ගහන්න ඕනනේ යකෝ, මැරුණම වලටත් හෙන ගහන්නේ මූන්ට තමයි.

Main News