ගෑස් මිල යලි ඉහලට..

July 14, 2018 at 4:40 pm | lanka C news
ගෑස් මිල යලි ඉහලට..

ඉතා නුදුරේදීම ගෑස් මිල ඉහල නැංවීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පමණ මිල ඉහල දැමෙන් ඇතැයි වාර්තා වෙයි.

ලෝක වෙලදපලේ ගෑස් මිල වැඩි වී තිබියදී රජය විසින් පසුගියදා ගෑස් මිල අඩු කිරීමට රජය කටයුතු කිරීමට මෙරට ගෑස් සමාගම් දෙක දැඩි විරෝදය පල කිරීම නිසා මෙසේ මිල ඉහල දැමෙනු ඇති බවද සදහන්ය.

දැනට වෙලදපලේ සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක් රුපියල් 1538ක මිලකට විකිණීම සිදු කරයි.

67 views

2 Comments to “ගෑස් මිල යලි ඉහලට..”

  1. David Milli-banda says:

    Uda/yata yana Yahapalana sellam…………. Mokakda may Avamanagalayage aluth sellama?
    Rani la, kari laa, saagalla laa, maliki laath oya sellama dhannawada danne nehe?

  2. Saradiel says:

    World gas price per gallon at $1.17.

Main News