ගෑස් මිල රුපියල් 250කින් අඩු කරයි..

September 18, 2019 at 5:30 pm | lanka C news
ගෑස් මිල රුපියල් 250කින් අඩු කරයි..

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කිරීමට අනුමැතිය හිමි වී තිබේ.

ජීවන වියදම් කමිටුව විසින් මෙම අනුමැතිය දී ඇත.

එමෙන්ම ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට ද අනුමැතිය ලැබී තිබේ.

76 views

5 Comments to “ගෑස් මිල රුපියල් 250කින් අඩු කරයි..”

  1. Hesh says:

    ගෑස් සමාගම් දෙකම ලන්කාවේ සමාගම් නිසා ආණ්ඩුව හරි ලොකුවට ගාන අඩු කරනවා. තෙල් මිල අඩු කරොත් ඉන්දියන් ඔයිල් සමාගමට පාඩු වෙන නිසා ඒක අඩු කරන්නෙ නෑ. ඔන්න මේ අවලන් ආණ්ඩුව දේශීය ව්යාපාරිකයා දිරිගන්වන විදිය.

  2. UNP GAL IBBA says:

    ඔන්න බබෝ චංඳය එනවා ඔක්කොම බඩු අඩුකර දෙනවා මෝඩයො ටික රැවටෙනවා අපි කොහොමෙන් හරි දිනාගන්න බලනවා ඊටපස්සෙ ගෙඩිය පිටින්ම නැවතත් මුලු රටම කනවා????

  3. Sangakkaara says:

    දබර අමිල හිමි පසේ බුදු වේවා!!!

  4. Suriya says:

    Now they think about the people in country,becose of the presidential election coming.but the people neve trust the unp governmen this time

  5. Suriya says:

    In future they will reduced the priceses of so maney goods and services and tell so maney lying ,dont trust them this time,and dont froget what they do for the also the national security

Main News