ගෑස් මිල වැඩි කරනවා..- ඇමති

October 6, 2021 at 6:23 pm | lanka C news
ගෑස් මිල වැඩි කරනවා..- ඇමති

ගෑස් මිල ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉහළ දැමීමට සිදුවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.

ලෝක වෙලදපලේ ගෑස් මිල ඉහල යාම නිසා මෙරට තුල මිල පාලනය කිරීමට හැකියාවක් නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව අනිවාර්යෙන්ම ඉදිරියේදී මිල වැඩි වීමක් සිදුවන බවද ඔහු කියා සිටී.

අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කලේය.

14,124 views

6 Comments to “ගෑස් මිල වැඩි කරනවා..- ඇමති”

  1. 3% ට බය බයියා. says:

    මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා විතරයි .

  2. සනත් ඉතාලිය says:

    ඊයෙ පෙරේද ඉල්ලා අස් උන ආණ්ඩුවෙ ලොක්කෙක් දිගෑරියෙ මෙතුමන්ලගෙ කෑම කෝමද කියල.සුදු ලූණු වලින් කාපු කෑම වහගන්න බැරි උනා .ගෑස් කොම්පැනි වලිනුත් කෝම කෑමක් කාලද පොර ටෝක් දෙනව ඇත්තෙ.අම්මප මේ වෙලාවට තමා ඉතාලියෙ බල්ලො නාවල වයසක මිනිස්සුන්ගෙ කැත කුණු අතගෑවත් සැපයි කියල හිතෙන්නෙ.

    • LalithM says:

      ඉතින් මොල හතානෝලත් මොලේ පාවිච්චි නොකර ඉතුරු කර ගන්න ඕන නිසා ඇමරිකාව පැත්තේදී කරල ඇත්තේ මොලේ වෙහෙසන්නේ නැති රැකියා. ඔය කොලයක් බලාගෙන දත්ත ටයිප් කරන ෂෙඩ්වල පෙට්රල් ගහන වැඩ වගේ. එතකොට මොලේ ඉතුරුවෙනවනේ ඇමතිකම්වගේ වැඩ වලට. බල්ලොම නාවන්න. චීචී ගේ පූසිව බලාගන්න පුලුවන් වේවි ලංකාවට ආපවාම.

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    මාසෙන් මාසෙට වැඩිකරනවට වඩා ලේසී නැද්ද ඕක රුපියල් 5000/= ක් විතර එකපාරටම වැඩිකරනවා ලේසීයී නේහ්.

  4. B. Anthony says:

    මේකාද බං ඇමති. ලාප් කාරයානෙ ඇමති. පඩ පුරාජේරුවයි බැරි කමයි විතරයි මංට තියෙන්නෙ. තව මහජන මුදලින් යැපෙමින් සුදුළුණු , සතොසේ කමින් තව පඩ කයිවාරුව, මුංට බළය දුන්න අපට තලන්න ඕනෙ වේළාපු හරක් — –යෙන්