ගෑස් මිල සිත් සේ වැඩි කරති.. ලිත්‍රොට වැඩියෙන් ලාෆ් වැඩි කරයි.. අලුත් මිල මෙන්න..

October 11, 2021 at 7:48 am | lanka C news
ගෑස් මිල සිත් සේ වැඩි කරති.. ලිත්‍රොට වැඩියෙන් ලාෆ් වැඩි කරයි.. අලුත් මිල මෙන්න..

ලාෆ් ගෑස් සමාගමද සිය මිල ගනන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ලිත්‍රො ගෑස් සමාගමේ මිල ගණන්වලට වඩා වැඩි මිලකට එම මිල ගනන් නියම කර ඇත.

ලාෆ් ගෑස් නව මිල ගනන් මෙසේය.

12.5kg – Rs.2,840
5 kg — Rs. 1,136

66,810 views

28 Comments to “ගෑස් මිල සිත් සේ වැඩි කරති.. ලිත්‍රොට වැඩියෙන් ලාෆ් වැඩි කරයි.. අලුත් මිල මෙන්න..”

  1. අන්ද්රෝ says:

    කෝ මේ මේකේ comment දාන බය්යෝ සෙට් එක? වලිගෙ අකුලාගෙන?

    • තෝ හිතුවේ තෝ ඇතුළු තොපේ අසුචි නඩය මැරිලා ඉපදුනාට අපිත් මැරිලා ඉපදුනා කියලා 1977 ගැන ආච්චිගෙන් අහපං ඊළගට පල 1988-1989ට අහපන් සියගෙන් සීයා ටයර් වලින් බේරුනේ කොහොමද කියලා 2002ට පල විශ්ව විද්‍යාල කප්පාදුව දැනගනින් 2015ට පල කුණුකොල්ලයට රට උකස් කරලා පැනමා වලට යහපාලනය නඩය සල්ලි සටසට ගාලා යවපු හැටි අහපං කුණු සතා සහ උස එකාගෙන්

  2. Polgahawela says:

    ජනාධිපති. උඔ …… මැරියන්……. නොදකින් හරකා

    • Janka says:

      හොද මිනිසුන්ට ශාප කලාම එක තමුන්ටම ඒක ආපිට එනවා
      .අද අමෙරිකාවෙ නිව්යොයොර්ක නුවර ෆාමසි වල බෙහෙත් නෙ,සුපිරි හල් වල භාන්ඩ නෙහෙ ,එන්ගලන්තයෙ පෙට්‍රොල් පොලිම් .හොයල බලපන් ලොක තත්වය ලින් ගෙම්බො වගෙ කතා නොකර
      මෙක රජයෙ වරදින් වුවක් නෙවෙයි කොවිඩ් තත්වය නිසා සිදුවු ලොක ආර්තික පිරිහිම.පුතානො හිටියනම් බලයෙ ලන්කාවෙ ලක්ශ ගානක් මරිලා ක්ලොරොක්වින් බීලා අතුරු ආභාද අතිවෙලා

  3. බොරු සිල් හොර සිල් says:

    දැන් සැපද කියල බෙරිහන් දීපු පරයා කෝ?

  4. නයි විමලේ says:

    රාජපක්ෂවරු ගැන අනුර කුමාර කියපු විනාඩි 6 කතාව.
    මාධ්‍යවේදියා යෝෂිතගෙන් අහනවා ‘ඔයා දාන සපත්තු ‌මොනවාද’ කියලා..යෝෂිත රාජපක්ෂ කියනවා එයා දාන සපත්තු ලුවිටෝන් සපත්තු කියලා.ලුවිටෝන් සපත්තු ජෝඩුවක් කීයද? ලක්ෂ එකහාමාරයි.ඈත හඟුරන්කෙත පාසැල් දරුවො මියැදෙනවා රු 500ක් නැතිව සපත්තු දෙක ගන්න බෙල්ලේ වැලදාගෙන.
    ඊට පස්සේ මාධ්‍යවේදියා අනුර සහෝදරයගෙන් අහනවා ඔයාගේ පුතා ඉගෙන ගන්නේ කොහේද කියලා.එතකොට අනුර සහෝදරයා කියනවා විදේශ රටක කියලා.
    එතකොට මාධ්‍යවේදියා අහනවා එතකොට එයා දාන සපත්තු කීයද කියලා.අනුර සහෝදරය කියනවා ආ එයා දාන සපත්තු රු 30ස් දාහක් විතර වෙන ක්ලාක්ස් සපත්තු කියලා (ඈත හඟුරන්කෙත පාසැල් දරුවො මියැදෙනවා රු 500ක් නැතිව සපත්තු දෙක ගන්න බෙල්ලේ වැලදාගෙන)

    • බිංකුණ්ඩා says:

      අද රටේ ජනාධිපතිට හරියට රට කොරගන්න බැරි මේ අනුරයා හින්ද තමයි. තමුන්නැහෙගෙ මොලේ තමයි මොලේ

    • පැන්ඩෝරා පේපර්ස් says:

      අනුරය තමයි දැන් හොදටම කරලා තියෙන්නේ , ලැස්තී වෙයං ගොන්නු බැදපු බක්කි කරත්ත වල යන්න , සෞභා කරත්ත කවියත් කියාගෙන.

  5. ප්‍රසාද් says:

    රටේ ජනතාවගෙ මිල දී ගැනීමෙ හැකියාව වැඩි වෙනව කියන්නෙ රටේ ආර්තිකය දියුණුයි කියන එක.😂

  6. JH urumaya says:

    දීල මුදල් ආපසු අරං. කැමති දෙයක් ගන්න නීතියක් නැද්ද

  7. Asela says:

    The prices of the gases in the world market has been upped. So here in Sri Lanka too prises had to be upped. Thre is nothing we can do.

  8. Ravi k says:

    Indian LPG domestic prices (08/10/2021)
    Per 14.2 cylinder Rs.884.5
    So per 1 kg – Rs.62.3

    In LKR 1 kg cost – 165 ( rememeber this is selling price of LPG in India)
    So 12.5 kg cylinder would be LKR 2062/-
    (We can add LKR 50 per cylinder as shipping cost with bulk orders) also this is from retail market ok Mumbai .
    Srilanka can import from India and sell easily to 2200/- .
    Why 2800/- .
    Note-
    Iran is more cheaper than India

  9. 3% ට බය බයියා. says:

    මිල වැඩි කීරිම් පිටුපස සිටින්නේ සිංහ ලේ,මහසෝන් බලකාය,රාවණා බලය ,බොදුබලය ,සිහළ රාවය වැනි NGO කාරයෝ වෙන්න බැරි ද?ඒ කට්ටිය නිහඬව ඉන්නෙ ඒ නිසා වෙන්න පුලුවන් .යහපාලනය කාලේ මාර සෙල්ලම් නේ දැම්මේ .හැමදාම උද්ඝෝෂණ.

Main News