ගෑස් මිල සිත් සේ වැඩි කරති.. ලිත්‍රොට වැඩියෙන් ලාෆ් වැඩි කරයි.. අලුත් මිල මෙන්න..

October 11, 2021 at 7:48 am | lanka C news
ගෑස් මිල සිත් සේ වැඩි කරති.. ලිත්‍රොට වැඩියෙන් ලාෆ් වැඩි කරයි.. අලුත් මිල මෙන්න..

ලාෆ් ගෑස් සමාගමද සිය මිල ගනන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ලිත්‍රො ගෑස් සමාගමේ මිල ගණන්වලට වඩා වැඩි මිලකට එම මිල ගනන් නියම කර ඇත.

ලාෆ් ගෑස් නව මිල ගනන් මෙසේය.

12.5kg – Rs.2,840
5 kg — Rs. 1,136

66,884 views

28 Comments to “ගෑස් මිල සිත් සේ වැඩි කරති.. ලිත්‍රොට වැඩියෙන් ලාෆ් වැඩි කරයි.. අලුත් මිල මෙන්න..”

  1. Anuradha says:

    මිළ පළනයකින් තොරව බඩුවලට පාලනයක් නැතිකොට මෙන්න ප්‍රථිපල එයින් වෙන්නේ දුප්පත් අපිට කෙලෙවෙන එක තමයි මුගේ මේ පරවෙසිගේ පුතාලට ගෙවල්වලට නිකම් එවාවි.දැන්නම් අපි මරාගෙන මැරෙන්න් හරි පාරට බසින්න වෙනවා ඒ මදිවට අර මහා එක කියනවා එක්වී රට හොඳට කරමුලු.එක්ව අපිට අරින එකට අමතර වෙන මොනවද මුන්ට කරන්න පුලුවන් .

    • ග්‍රාමසේවක 100 පාරක් හොදයි says:

      එකෙන්ම පේනවා මහ එකා පේ ල් කියලා. මෙච්ච ර කල් එක එක ගොන් වැඩ කරලා මිනිස්සු අන්දන්න බැරි නිසා දැන් තේරිලා. අත්දැකීම් නැති පඹයෙක් ගෙනාපූ 69 ලක්ෂෙ දැන් පූ ඉරිලා රෙන්න බැරුව ඉන්නවා.

  2. Consumer says:

    A pricing formula calculated periodically would have been a better approach so that all stake holders know where they stand and will eliminate these types of massive increases.

  3. Appuhamy says:

    The market needs atleast two more players to make the Gas Pricing more competitive.

  4. Mtmmanvar says:

    Sawbagye dekma. Denwath balaganna.

  5. dev says:

    good. litro ekata peroliyiam gas hamba wenawa ekai eka adu

  6. බයිසන් says:

    හැමදාම 5000/-, 1000/- සල්ලි කොල කෝටි ගණන් අච්චු ගහල එලියට දානකොට මුදලෙ වටිනාකම අඩුවෙනවා. ලබන අවුරුදෙ ඔක්තෝබර් වෙනකොට අද 2840/- ගෑස් සිලින්ඩරේ 5680/- වෙනවා. නාඩු භාල් 230/- වෙනවා, පාන් රාත්තල 140/- වෙනවා, පරිප්පු 560/- වෙනවා. 69 ලක්ෂෙ බයියො දැන්වත් මුන්ට සල්ලි අච්චුගහන්න එපා කියපියව්.

    • Banker says:

      The switch is on Cabraal’s table..😋😋😋

    • බිංකුණ්ඩා says:

      අනේ මහත්තයෝ… බයියන්ට ඔච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන් නම් චන්දෙ දවසෙ උදේම ගිහින් පොහොට්ටුවට කතිරෙ ගහයිද?

      • Kumudika says:

        හෙට චන්දයක් තිබුනත් අපි චන්දෙ දෙන්නෙ ගොටාභය මහත්තයාට,විමල්ට,ගම්මන්පිලට,සරත් විරසෙකරට .එහෙම නෙතිව පුතානොට ඌගෙ අන්තවාදි සෙට් එකට චන්දෙ දිලා ආයෙ යහපාලන 2ගෙන්න අපිට ඔන නෙ

  7. Andris says:

    කොහොමද ෂැප?

  8. Susantha says:

    දැන් සල්ලිවල වටිනාකමක් නෑ නේ, මේ වැඩිකරපු ගානනම් හොඳටෝම මදි, අඩුම ගෑස් සිලින්ඩරයක් 5000 ක් වත් වෙන්ඩ ඕනේ, ගෑස් කොම්පැනි කාරයොත් ජීවත් වෙන්ඩ එපෑයෑ, අපිට ඉන්ඩ රටක් තියෙනවනේ

  9. Kanday says:

    Natural gas prices are sky rocketing worldwide. Its because world economies are coming back to normal but supply is still low.

    READ THE WORLD NEWS

  10. Saaliya says:

    Then seppada

Main News