ගෑස් මිල 1900 කරන්න යෝජනා.. ලෝක වෙලදපලේ මිල වැඩිවෙලාලු..

February 1, 2021 at 12:40 pm | lanka C news
ගෑස් මිල 1900 කරන්න යෝජනා.. ලෝක වෙලදපලේ මිල වැඩිවෙලාලු..

ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව මෙරට වෙලදාමේ යෙදෙන සමාගම් දෙකම සඳහන් කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ පෙබරවාරි මස පළවෙනිදා සිට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 605 දක්වා ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව අවම වශයෙන් කිලෝ 12.5 සිලින්ඩරයක් ලාභ රහිතව ලබාදීමට නම් රුපියල් 1900ක් විය යුතු බව සමාගම් පෙන්වා දෙයි.

මේ සඳහා යෝජනාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

18,809 views

5 Comments to “ගෑස් මිල 1900 කරන්න යෝජනා.. ලෝක වෙලදපලේ මිල වැඩිවෙලාලු..”

  1. choon pan says:

    Ata nama lakseta kelawenakota mama paswanak preethiye uda yanawa.

  2. පොහොට්ටු පාක්ෂිකයා says:

    apita nam 5000 k unath avlak na. dan luunu kanne 810 ta. amu miris 1000 yi.dan sapaaaaaayi.

  3. රන්වල says:

    ගෑස් කෙසේ වෙතත් හාල් කිලෝවක් පාන් ගෙඩියක් ගන්න දාහෙ කොලයක් නැතුව බැරි වෙන කාලයක් ලගදීම එයි වගේ

  4. Bnv says:

    Loka welada pola anuwa gas mila thiranaya karanna thopi mokatada????? Loka welada polatama kiyala ratama vikunamu

  5. ගොන් බයියා says:

    අවුලක් නෑ තව වැඩි කරන්න ජාතික ගීය සිංහලෙන් විතරයි එච්චරයි අපිට ඕන බඩගින්නෙ හිටියත්

Main News