ගෑස් මිල 300කින් ඉහලට…?

June 13, 2021 at 3:50 pm | lanka C news
ගෑස් මිල 300කින් ඉහලට…?

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ දැමීමේ ඉඩක් ඇති බවත් සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ගෑස් මිල ඉහල දැමිය යුතු බවට ගෑස් සමාගම් දෙකම රජයෙන් අවසර ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුව හෙට දිනයේ දී රැස්වීමට නියමිතය.

මෙම අමාත්‍ය අනුකමිටුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වන අතර වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, කෙහෙළිය රඹුක්වැල්ල, උදය ගම්මන්පිල යන මහත්වරුන් ද ඇතුළත් වෙති.

ගෑස් සමාගම් විසින් ඉල්ලා ඇත්තේ රුපියල් 700කින් ගෑස් පමණ මිල ඉහල දැමිය යුතු බවට යයිද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

17,336 views

10 Comments to “ගෑස් මිල 300කින් ඉහලට…?”

  1. Gamarala says:

    මේ අයට ජනතාව චන්දේ දිලා දැන් හොදට ඉල්ලන් කනවා සිරා ගෙන්වත් පාඩමක් ඉගනගත් නැති පාටයි.

  2. vuu says:

    Weda karana ape viruwaa, 69 lakshayatama ariyaa……

  3. Nuwan says:

    සහරාන්…………….. ඔබ අහින්සක මිනිසුන් පිරිසක් ඝාතනන නොකර මුන් 225 දෙනාම හෝ වැඩි පිරිසක් ඝාතනය කරා නම්……….. අද අප ඔබට සාප කරනවා වෙනුවට දේවත්වයෙන් සලකනවා නියතයි….. මින් මතුවටත් ඒවැනි දෙයක් කරන්නට අදහස් කරනවා නම් මුන් 225 දෙනා මරා දැමීම අප අනුමත කරමි………………

  4. Nuwan says:

    සහරාන්…………….. ඔබ අහින්සක මිනිසුන් පිරිසක් ඝාතනන නොකර මුන් 225 දෙනාම හෝ වැඩි පිරිසක් ඝාතනය කරා නම්……….. අද අප ඔබට සාප කරනවා වෙනුවට දේවත්වයෙන් සලකනවා නියතයි….. මින් මතුවටත් ඒවැනි දෙයක් කරන්නට අදහස් කරනවා නම් මුන් 225 දෙනා මරා දැමීම අප අනුමත කරමු………………

  5. Truth says:

    දැන් අර සින්දුව අහපු එවුන් ඒ ගැන මතක් කරනකොටත් ජුවල් යනවා. 😂😂🖕🖕

  6. පියානෝ,බාප්පොච්චි ,පුතානෝ says:

    වැඩි කරන අපේ විරුවා ..//

  7. Rathna says:

    අර ජරා මරා ගැස් කැන් එක බාගෙට කරල එ ගානත් මදි වෙලාද. තොපි සෙරම හැදි ගැවිල යන්න ඔනෙ.

    • CoolNet says:

      වෙනදා 12.5 ටැංකිය දවස් 40 විතර පාවිච්චි කරනව. ලිටර 18 ටැංකිය පුලුවන් දවස් 20 විතරයි . මේ ගොන් ආන්ඩුවට කොන්දක් නැහැ. ගැසට් එක ගැහුවා 12.5 ලිටර 18 දෙකම දෙන්න පුලුවන් විදියට.

  8. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ලිට්‍රෝ ගෑස් වෙනුවට අපිට දඹර ගෑස් හඳුන්වා දෙන්න බැරිද​?ගෑස් සමාගමට හා ගෘහනියන්ගේ කුස්සියටම රිංගා අමිල සේවාවක් කල ප්‍රවර්දන නිළධාරියා නැවත පත් කර ගෑස් ප්‍රශ්ණය විසඳා ගමු.

    • කපිල සුරංජිත් says:

      පල හම්බයා හාමුදුරුවන්ට අපහාස නොකර. තොපි තමා බෝම්බ ගහල රට කෑවෙ.

Main News