ගෑස් මිල 363 කින් ඉහල දමයි..

August 12, 2021 at 11:24 am | lanka C news
ගෑස් මිල 363 කින් ඉහල දමයි..

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට එම සමාගමට අවසර දී ඇත.

ඒ අනුව ලාෆ් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් 1,856 දක්වා රුපියල් 363කින්ද, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 743ක් දක්වා රුපියල් 145කින්ද ඉහළ දැමීමට අවසර හිමිවෙයි.

එම සමාගම විසින් ගෑස් ආනයනය නතර කරන ලද්දේ ගෑස් මිල වැඩිකිරීමක් අත්‍යවශ්‍ය බව කියමිනි.

කෙසේ වෙතත් ලිත්‍රො ගෑස් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව රජය සදහන් කරයි.

73,242 views

36 Comments to “ගෑස් මිල 363 කින් ඉහල දමයි..”

  1. පාවඩදෙණිය දොස්තර says:

    පැනික් වෙන්න එපා මගෙ බයි මල්ලිලා ගෑස් නැද්ද තිබ්බත් ගිනි ගනන්ද පෝර වෙනුවට ගොම වගෙ පරිප්පු වෙනුවට බඩෛරිගු වගෙ ගෙදර තෙල් හින්ද වගෙ ගෑස් ටිකත් ගෙදරම හදා ගමු කොස් ඇට ටිකක් බිත්තර ගෝවා ටිකක් වැඩිපුර කාල පොඩි බට කෑල්ලක් පස්සට අල්ල ගන්න විතරයි තියෙන්නෙ.හෙළ ක්‍රම බයි ආඩම්බරය.

    • ජඩපාලනේට තාම කඩේ යන ටොයියා says:

      අපේ ජඩපාලනේ කාලෙ නම් කිව්වෙ ක්‍රෝටන් කොල කාපල්ලා කියලයි! ජඩපාලනේ කොරෝනාවට එන්නතත් දෙන්නෙ නෑ, ගොං හුජ්ජ බොන්න දෙනවා. සල්ලි ඔක්කොම ඉතුරුයි. ටොයියො පෝසත් වෙනවා. අපරාදෙ ජඩපාලනේ!

  2. Chamara says:

    ලාෆ් එකේ පියදාස කුඩාබාලගෙ ( Group managing director ) කියන්නෙ මහින්ද ල වෙනුවෙන් හිරේ ගිය මිනිහෙක්.ලාෆ් එක ආන්ඩුවෙන් නය අරන් අරන් ගෙවාගන්න බැරිව ඉන්නෙ.කොහොමද කට්ටිය එකතු වෙලා අන්තිමට ඔක්කොමගෙ වැරදි ජනතාවට ගෙවන්න හදපු ලස්සන විතරක්.ඊට පස්ස් ලිට්‍රො ගැස් වලත් මිල වැඩි කරයි ලැජ්ජ නැතිව.

  3. ජානක says:

    පොහොට්ටු මරි මොඩ බයියො ටිකනම් රටම කාලකන්නි කරා.නොදකින් කාලකන්නි පවුල රටම කෙවා. Gas ne. Piti ne. ඉස්සරහට තෙලුත් නෙති වෙයි වගෙ. කොරාන වවන් කන්න හදනව කිසිම පියවරක් ගන්නෙ නෙ. තාමත් මෙ කාලකන්නි පාලකයන්ට කත් අදින ගෙරි මොඩ කාලකන්නි වහල් හරක් ඉන්නවනෙ.

  4. 3% ට බය බයියා. says:

    විරුවා පරාජයට පත් කරමින් මාෆියාව ජය ගනී.

  5. Gamaraala says:

    Don’t believe this story until you know the banks have agreed to lend more money to the Company and opened the LCs.

  6. චන්න පැනි සුමනේ says:

    සහන ගැන කතා ඒපා
    කෙලවෙලා තියෙන්නේ මේ හිගන්නට සහන දීලා
    තියෙන උන් හම්බුකරන් ගෑස් ලිපේ උයන් කන්න සද්ද නැතුව
    අනිත් අය දරලිපේ උයන්න , අනුරපුර අපට නාථ දෙවිපිහිටෙන් දර ඔින තරම්
    දරලිප් නැති අය අමුවෙන් කන්න මොකද 85% උෂ්නත්වයෙන් ඉව්වාම ගුන මැරෙනවා
    මේ මොකුත්ම නැති හිගන වහල්ලු අපේ ගූ කන්න , කොහොමත් හොරෙන් අපේ ගූ කනවනේ, ලැජ්ජ වෙන්න ඒපා

Main News